Birth name Nozia Karomatullah
Born 7 February 1988 (age 27)
Doshanbe, Tajikistan
Genres Pop
Dance
Occupation(s) Singer
Instruments Tajik and Hindi tabla
Years active 2010 – today
Labels Various
[
මේ නගාගේ ජනප්‍රියම සිංදුව නගෝ නගෝ සංගිතයට භාෂාවක් නැහැ හතවටට බ්‍රේක් නැහැ 
සිංදුවේ තේරුම
මේයා ටාජික්ස්ටාන් වල දුප්පත් ගම්මනෙකින් තමයි සුපර්ස්ටා වගේ එකකින් තේරිලා එන්නේ, ඉතින් මේයට අම්මා සල්ලි දිලා පොඩි කාලේ කඩේන් බඩු ගේන්න ඒ සල්ලි ටික මගදි නැති කරන් අඩ අඩා කියනවා , ඒයා කියන්නේ සිංදුවක් විදියට එක දැකල අයියාකෙනෙක් මෙයාගේ හැකියාව දැකල මේ තරගේට ඉදිරිපත් කරනවා එයාගේ සම්පුර්න වියදමෙන් , ඉතින් අන්තිමට මේයා එ තරගෙන් දිනනවා පස්සේ අහන්න ලැබෙනව ඒ අයියා මෙගාගේ ෆයිනල් තරගය බලනන් එන අතරමගදි අනතුරකින් මියගින් කියලා ඉතාමත් දුක් සහගත කතවක්.
හැරෙන තැපැලෙන අපේ ජොකියෙක් මේ සිංදුවට දිලා වැඩේ 

ඔය අපේ එකෙක් ගහපූ ගූ ගොඩක් වගේ සින්දුවය බැනලා කමෙන්ට් එකක් දැම්ම මං. තාම තියනවද දන්නෑ..

the copy paste country