මේ මට තව එකක් දෙන්න.........
Armaan Malik මියුසික් කරලා එයත් එක්ක Vishal Dadlani එකතු කරගෙන All Is Well ෆිල්ම් එකට කියපු Chaar Shanivaar සිංදුව......
මේකට එකතු කරගමු අපි FUP වැටිලා හොරෙන් අහන් ඉන්න අයව වගේම හින්දි සිංදුවලට කැමති හැමෝම....
![]()
අහ් ස්වීටි...



Ah malli poddaa
Heta programme eka karanava neda
Ane oyage request eka neda? Lassanai malli![]()