මචන් කසුන් කල්හාරයි ඉන්ද්රචාප ලියනගේයි කියන "සඳ එලිය" කියල සින්දුවක් තියනවා පුළුවන් කෙනෙක් එකේ ලිරික්ස් හොයල දීපන්කො.. ලොකු උදව්වක්! 


+11මේ රාත්රී යාමේ
සුසුමන් මිදෙන සීතේ
තනිවී අන්ධකාරේ
පතනා උණුහුමයි ඒ...
එළියක් සඳ නිසා හැඳෙනු දකිනෙමි
කළුවන් වළා පරදනා
සුළඟක් වඩින තුරු මග බලා ඉමි
සඳවත දෙනෙත හමුවනා...
ඒ සොඳුරු සීතේ
මා පතන ලෝකේ
කෙලෙස මා
සොයමිදෝ සඳවතේ...
මේ නිල් ජලාසේ
කුසුමක් සොයන දෑසේ
මිදෙනා කඳුළු අතරේ
පතනා සැනසුමයි ඒ...
පරමල් විලක රොන් රස සොයා යන
මේ දිගු ගමන නිම වෙනා
මධු රොන් පිරුණු නුඹේ වත හමුවන
දින ගැන පැතුම් පීදෙනා...
මේ අඳුරු යාමේ
මා සැමට රහසේ
ඇදෙමි මේ සිත් මලේ
රොන් සොයා...
දහසක් කළු වලා අතර මෙතුවක්
හද පැතූ එලිය සැඟවෙනා
සුළඟක් අවැසි උව ඔබව දකිනට
සුළඟක් මවනු කෙලෙස මා...
song ekan hadaaganna barida

මේ රාත්රී යාමේ
සුසුමන් මිදෙන සීතේ
තනිවී අන්ධකාරේ
පතනා උණුහුමයි ඒ...
එළියක් සඳ නිසා හැඳෙනු දකිනෙමි
කළුවන් වළා පරදනා
සුළඟක් වඩින තුරු මග බලා ඉමි
සඳවත දෙනෙත හමුවනා...
ඒ සොඳුරු සීතේ
මා පතන ලෝකේ
කෙලෙස මා
සොයමිදෝ සඳවතේ...
මේ නිල් ජලාසේ
කුසුමක් සොයන දෑසේ
මිදෙනා කඳුළු අතරේ
පතනා සැනසුමයි ඒ...
පරමල් විලක රොන් රස සොයා යන
මේ දිගු ගමන නිම වෙනා
මධු රොන් පිරුණු නුඹේ වත හමුවන
දින ගැන පැතුම් පීදෙනා...
මේ අඳුරු යාමේ
මා සැමට රහසේ
ඇදෙමි මේ සිත් මලේ
රොන් සොයා...
දහසක් කළු වලා අතර මෙතුවක්
හද පැතූ එලිය සැඟවෙනා
සුළඟක් අවැසි උව ඔබව දකිනට
සුළඟක් මවනු කෙලෙස මා...