• Oct 17, 2012
    451
    110
    43
    Machan... Nissan N16 car 1 gana mokada hithanna.. Im finiding a car. athe thiyana gaanata.. Hoda penumak thiyana nisa N17 ekakat hitha giya...
    Ahana ahana ewun kiyanna ganna epa kiyala.. N16 nam patrol wada karanawa awl.. eth N17 Gana monawada danne?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අඩු ගානට ගන්න පුලුවන් අලුත් වාහනයක්.ගොඩක් එන්නෙ 1.3 එක.ඒක ටිකක් මාකට් අඩුයි.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    It's an OKAY car, just buy a car you like, oya eka eka gena ahanna hitiyoth oyata ganna labenne nehe, meke panda ekata kauruth kemeti nehe, hebei pare one tharam tiyenawa.
     
    n 16 එක හොදයි වරදක් නෑ. ස්පීඩි එහෙමත් යන්න පුලුවන්. හොද පෙනුමක් එහෙම තියන වාහනයක්. පාර්ට්ස් එහෙමත් තියන කාර් එකක්. පාරෙත් ඕන තරම් තියනවා. මම නම් පාරට බැස්සොත් දෙකතුනක්ම දකිනවා.වාහනයක් ගන්නවනම් හැමෝගෙන්ම අහල අතේ තියන ගානට වාහනයක් ගන්න වෙන්නෙ නෑ කවදාවත් n 17 එක ගන්නවනම් 1300cc ගන්න එපා ඒක විකුනන්න අමාරුයි.
    මම නම් කියන්නෙ ගොඩක් වෙලාවට පාරෙ එහෙම දකින්න තියන වාහනයක් ගන්න මොකද ඒ වගේ වාහන විකුනන්න ගියාම ලේසී
     
    N17 එකේ පැට්‍රල් කොහොමද බන් වැඩ කරන්නේ... ?