Accident - Panadura

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    surprise-smiley-emoticon.gif
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    sira math dakka ude eddi okanam kohomada chanda kola wisiwela thibuna hatiii​
    :yes::yes::yes:
    ඔව් ඔව් මමත් දැක්කා බන් වැටිලා තියෙනවා,
    පාන්දර වගේ වෙලා තියෙන්නේ... මම 6.45ට විතර ඔතනින් යනකොටත් තිබුනා...
    නින්දෙන් වංගුව ගත්තද දන්නෑ කනේ වැලි ගෑවෙන්න... :baffled:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,892
    20,065
    113
    Panadura
    ඔය නල්ලුරුව හරියේ නිතර අනතුරු වෙන හරියක් ඔය අනතුර වෙච්ච සුමංගල හොල්ට් එකේ ඉදන් පිංවත්ත හරියට යනකන්ම මාරක රිය අනතුරු නිතර වෙනවා, ඔය හරිය පහු කරලා වාහන වලින් යන අය කල්පනා වෙන් යන්න.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔය නල්ලුරුව හරියේ නිතර අනතුරු වෙන හරියක් ඔය අනතුර වෙච්ච සුමංගල හොල්ට් එකේ ඉදන් පිංවත්ත හරියට යනකන්ම මාරක රිය අනතුරු නිතර වෙනවා, ඔය හරිය පහු කරලා වාහන වලින් යන අය කල්පනා වෙන් යන්න.

    :yes::yes::yes: