Accident - Panadura

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම අද උදේ ඔෆිස් එනකොට තමයි දැක්කේ, පානදුරේ ඉදලා කළුතර පැත්තට 2 ක්ම් විතර එනකොට නල්ලූරුව හන්දියේ තමයි මේක වෙලා තියෙන්නේ. කොහොමද ගහලා තියෙන බල්ටිය. වැඩි විස්තර නම් දන්නේ නැහැ, මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර කියන්න.

    insq42.jpg


    jjrct0.jpg


    oixate.jpg


    sdkylg.jpg


    2it5103.jpg


    29apoxe.jpg
     
    • Like
    Reactions: sithija.h

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Pissu yakek ne ban,wetawal galawagena mu kohe yanna apu ekek da danne na.athule giya un gena news ekak nadda?ane manda ada kale inna drivers lath,melo wagakimak na,pegenwata paganawa
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අපරාදේ යකෝ පොදු දේපල :angry: අපේ එවුන් හරි ආසයිනේ වේග කට්ට 180 ටම ගන්න
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :angry::angry:رقص هوتن در پارتیرقص هوتن در پارتیرقص هوتن در پارتی

    දැනගනින් තොට වස් කවියක් කියනවා හැඳි ගෑවිලා යන්න.:frown:


    අංගම්මන සුමන
    අංගම්මන සුමන
    අංගම්මන සුමන
    අංගම්මන සුමන... :yes::yes: