2015 Aug 25- ElaKiri Radio ! -Music Hut with tharindumj

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ah ali patiyoooooooooooo :D
    (ko bola msg eka radio mathak kareth na ada :dull: :( )


    මතක අමතක උනා.....:sorry:
    happy-dancing-elephant-smiley-emoticon.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    තඩි GIF දාන එවුන් මැරුම් කන්න
    axe-murderer.gif
    ලෑස්ති වෙයල්ලා
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තරිඳු.. මට සින්දුවක් ඕන..

    බෝ මළුවේ මල් ..... සනත් නන්දසිරි..
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මට අදනම් මේ සින්දුව ඔනිමයි

    කෙල්ලෝ ඇතුවත් බෑ කෙල්ලෝ නැතුවත් බෑ - sunflower
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif