යටි හිත!

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    මම සාමාන්‍ය පෙළ කරන කාලේ සාධන පත්තරේ තිබුණා ඔය ගැන. ස්වයං යෝජනා කරන හැටි. යටි සිතට අරමුණු දෙන හැටි. ඔය වගේ series එකක්ම ගියා. මමත් ඒ විදියටම කළා. ඒත් අන්තිමේ මම ප්‍රශ්න ගොඩක අතරමන් වුණා බන්. ඕක කරගෙන යද්දී විවිධ ප්‍රශ්න ආවා. ඒවාට උත්තර නෑ. අනේ මන්ද මම නම් දැන් කරන්නේ බුද්ධ දේශනාවට අනුව ජීවත් වෙන එක මචන්. භාවනා කරන එක. හැම තිස්සෙම එළඹ සිටි සිහියෙන් යුක්තව වාසය කරන එක. ඒකෙන් මට ගොඩක් සාර්ථක වෙන්න පුළුවන් වුණා.

    මම කියන එක පිළිගන්න නොගන්න එක උඹේ වැඩක් මචන්. මම කිව්වේ මට වෙච්ච දේ. වෙන කෙනෙක්ට ඕක හරියන්නත් පුළුවන්. ඒත් මම වගේ එකෙක්ට කරන්න ගිහින් කෙලව ගනී කියල මේ ටික කිව්වේ. :)

    ම්ම්.. එහෙමද..
    මම දන්න තරමින්, යම්කිසි කෙනෙක්ට මේ දේ කරලා අසාර්ථක වෙන්න පුළුවන් ප්‍රධානම හේතුව තමයි, 'ප්‍රමාණවත් තරම් විශ්වාසයක් නොමැති කම'. අපේ අවසාන ඉලක්කය යම් නැවැතුම්පොළක් නම්, ඒ නැවැතුම්පොළට අපි යන්න බලාපොරොත්තු වෙන්නේ 'යටි හිත' කියන අශ්වයගේ පිටේ නම්, ඒ තැනට අපිව අරන් යන්න කියලා අපි එයාට අණ කරන්න කලින්, එයාට ඒ දේ කරන්න අවශ්‍ය වෙන 'අචළ විශ්වාසය' කියන කෑම ඇති තරම් ලබා දෙන්න අපි වග බලාගන්න ඕන.

    ඔයාගේ සිදුවීමෙදිත් උනේ ඒ දේමද කියන්න නම් මම දන්නේ නැහැ. ඒ කොහොම උනත් ඔයා දැන් කරන දේ ඔයාට ප්‍රතිඵළදායක නම් ඔයා කරන්න ඕනෙත් ඔයා දැන් කරන දේම තමයි. බටහිර අය යටිහිත ගැන ඊයේ පෙරේදා හොයා ගත්තට බුද්ධ දේශනාව, බුදු හාමුදුරුවෝ තරම් නිවැරදි සදාතනික සත්ත්‍යයක් ලෝකේ තවත් නැහැ.

    ජය වේවා!
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    වල්පාල;17177845 said:
    Udeta karana wade thamai amaru machan... nagita ganneth patta amaruwen..hamadama parakku wenawa..

    හොද දේ කවදත් අමාරුයි තමයි, එත් වටිනවා :yes:
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    100% true machan api dana ho nodana ape pathum itu kara gannee yati sithe balayen brain power NLP wisdom power low of attraction ape god thama me balaya wena dewal walata api sithin balaya dunnata hari de therum gannee ithaa sulu pirisak godak aya wena dewal wala pihita pathanawaaa god is within:yes:

    :yes::yes:
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    මිට සමාන දෙයක් මම කරලා තියෙනවා, ගණන් කරේ නම් නැහැ, මට ලැබෙන්න ඕන දේ චිත්ත රූප මවන එක තමයි කරේ. මට ලැප්ටොප් එකක් තියෙනවා කියල චිත්ත රූප මැව්වා ඒක මට ලැබුනා :yes::yes:
    උඹ කියන විදියටත් කරලා බලන්න ඕනි :rolleyes:

    :yes::yes: