2015 Aug 25- ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Tharindu malli Rukshan Markge Ma Premi sinduwa pleasee
    Radio karana, ahana, hangila ahana hamowama ekathu karagamu :)

    Dan harido?
     
    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    facepalm-hand-gesture-smiley-emoticon.gif

    :rofl::rofl:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    තටු හම්බුනත් ඉගිල්ලෙන්න බැරි කිරිල්ලියොත් ඉන්නවනේ...sure එකට මේ කියන්නේ පස්බරෙක් ගැන
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොද වැස්ස ටෙලිනාට්‍ය මතක් කරලා මතකය පුංචි කාලෙට ගෙනිච්චට පින්..

    අම්ම වැඩ ඇරිලා ඇවිත් උයන බත් පත කන ගමන් TV බලපුහැටි මතක් උනා.. :(:(
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    :shocked::lol:Hayooo man eka miss karala neda:dull:
    koy weleda oka une:P

    ඇයි අනි ඔය එඩිට් කරල දාන ඒවයෙත් ඉන්නෙ තට්ටයෙක් නේ..ඔයත් එකක් quote කරලා තියනවා දැක්කා :P page 24