ආකාස පිහිණුම් තටාකය
ලන්ඩනයේ නිමැවෙන ආකාස පිහිණුම් තටාකය
ලන්ඩනයේ තේම්ස් නදිය අසල ප්‍රදේශයක ඉදිකිරීමට සැළසුම් කරන සුපිරි නිවාස සංකීර්ණයක අඩි 115ක් ඉහල අහසේ පිහිණුම් තටාකයක් ඉදිකිරීමට එහි ගෘහ නිර්මාණ ශිල්පීන් සැළසුම් කරමින් සිටිනවා. Sky Pool ලෙස හඳුන්වන මෙය අඩි 25ක් දිග වන අතර සම්පූර්ණයෙන්ම අධි-ශක්ති වීදුරු වලින් ඉදිකිරීමට සැළසුම් කෙරෙනවා. මෙම නිවාස සංකීර්ණය ගොඩනැගිලි දෙකක ආකාරයට ඉදිකෙරන අතර ආකාස පිහිණුම් තටාකය මෙම ගොඩනැගිලි දෙක යාකරමින් අඩි 115ක් ඉහලින් ඉදිකෙරෙනු ඇති.
2018 දී ගැනුම් කරුවනට මෙම සංකීර්ණයේ නිවාසවල පදිංචියට යාමට පුලුවන් වනු ඇතැයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බැලිමෝර් සමූහ ව්‍යාපාරය පවසනවා.

උපුටාගැනිමකි
අනික් අයටත් බලන්න බම්ප් එකක් දාලා යන්න්
HTML:
vidya-gaweshana.blogspot.
අනික් අයටත් බලන්න බම්ප් එකක් දාලා යන්න්