ආකාස පිහිණුම් තටාකය

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ආකාස පිහිණුම් තටාකය

    ලන්ඩනයේ නිමැවෙන ආකාස පිහිණුම් තටාකය

    2B7EBBB200000578-3203692-image-a-76_1439999353665.jpg



    2B7EBDD800000578-0-image-a-74_1439997508779.jpg



    ලන්ඩනයේ තේම්ස් නදිය අසල ප්‍රදේශයක ඉදිකිරීමට සැළසුම් කරන සුපිරි නිවාස සංකීර්ණයක අඩි 115ක් ඉහල අහසේ පිහිණුම් තටාකයක් ඉදිකිරීමට එහි ගෘහ නිර්මාණ ශිල්පීන් සැළසුම් කරමින් සිටිනවා. Sky Pool ලෙස හඳුන්වන මෙය අඩි 25ක් දිග වන අතර සම්පූර්ණයෙන්ම අධි-ශක්ති වීදුරු වලින් ඉදිකිරීමට සැළසුම් කෙරෙනවා. මෙම නිවාස සංකීර්ණය ගොඩනැගිලි දෙකක ආකාරයට ඉදිකෙරන අතර ආකාස පිහිණුම් තටාකය මෙම ගොඩනැගිලි දෙක යාකරමින් අඩි 115ක් ඉහලින් ඉදිකෙරෙනු ඇති.

    2018 දී ගැනුම් කරුවනට මෙම සංකීර්ණයේ නිවාසවල පදිංචියට යාමට පුලුවන් වනු ඇතැයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බැලිමෝර් සමූහ ව්‍යාපාරය පවසනවා.


    embassy-gardens_190815_01.jpg



    this-glass-bottomed-swimming-pool-bridges-two-buildings-2.jpg


    උපුටාගැනිමකි
    HTML:
    vidya-gaweshana.blogspot.


    අනික් අයටත් බලන්න බම්ප් එකක් දාලා යන්න්
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කොයිතරම් තාක්ෂනය යොදල හැදුවත් භූමිකම්පාවක් වගේ දෙයකදී කුමන ප්‍රමාණයේ අනතුරක් වෙයිද කියල හිතාගන්නවත් අමාරුයි..