ලක්ෂ 20ට අඩු Brand New Cars

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    Ford Laser or Mazda BJ5P ekak ganin gannawanam [ Japan 2nd Hand ]
    oil consumption sira
    engine patta..no faults machan
    sira japan wahana

    mama Mazda 323 ekak [1.5M wage] gaththa.passe sathiyema ayyath Ford Laser ekak [1.7M wage] gaththa,
    leda naa siraaama sira wahana ban
    sapa pahasuwath hodatama hodai
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ගොඩක් ස්තුතියි මචන් reply එකට. උඹ කියන කතාව ඇත්ත තමයි මචන්. ඒත් වාහන ගැන මෙලෝ හසරක් දන්නේ නැති අපි වගේ ගමෙහ් කුකුලොන්ට පාවිච්චි කරපු එකක් අරන් handle කර ගන්න අමාරුයි බන්. ඒ නිසා පලවෙනි වාහනේ විදියට Alto 800 එකක් ගන්නවා. පස්සේ ඒක දීල ටිකක් හොඳ ජපන් එකකට යන්න කියල හිතන් ඉන්නේ.

    Thanks again machan. :)


    Ela. Theeranayak aran innawanam dan aye Japan gana hithanna giyama oluwa kachal wenawa. Hoda ekak ganna. Gaththata passe hariyata maintain karanna. Good luck machan.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දෙකේ වෙනස මොකක්ද?:confused:
    bj3p = 1300cc
    bj5p = 1500cc
    bj6p = 1600cc

    එතකොට ඔය ප්‍රෝටේජ් කියන්නේ ජැපනීස් කම්පැනි මොඩිෆිකේශන් එකක් (දන්න තරමින් ). ඔරිජිනල් ස්පොයිලර්, ඩෝ සිල්ස්ල්, කික් ප්ලේට්ස්, චුට්ටක් ප්‍රමානෙන් කුඩා ස්ටීරින් වීල් එක, එතකොට ලෙදර් සීට් ම්ම්ම්ම්ම් තව පස්සේ සීට් එකේ ආම් රෙස්ට් තවාආආආආආ ආ ඇඩිශනල් රීඩින් ලයිට් ABS ප්‍රෝටේජ් කාපට් වගේ ජර මර ගොඩක් එනවා මරු බඩ්ඩ... වෙලාවක ඌ සෙට් උනොත් පොටෝ ටිකක් ගහලා දාන්නම්

    මෙන්න ඔරිජිනල් ප්‍රෝටේජ් එකක් විකුනන්න දාලා තියෙනවා.

    http://ikman.lk/en/ad/mazda-323sa-abs-protage-2003-for-sale-kandy
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගොඩක් ස්තුතියි මචන් reply එකට. උඹ කියන කතාව ඇත්ත තමයි මචන්. ඒත් වාහන ගැන මෙලෝ හසරක් දන්නේ නැති අපි වගේ ගමෙහ් කුකුලොන්ට පාවිච්චි කරපු එකක් අරන් handle කර ගන්න අමාරුයි බන්. ඒ නිසා පලවෙනි වාහනේ විදියට Alto 800 එකක් ගන්නවා. පස්සේ ඒක දීල ටිකක් හොඳ ජපන් එකකට යන්න කියල හිතන් ඉන්නේ.

    Thanks again machan. :)

    එල කුකුලෝහ්... ජයවේවා!!
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    නෑ මචන්. Loan එකක් දාල ගන්න හදන්නේ. අනික මේක ගන්නේ වාහනේක අවශ්‍යතාවය ගොඩක් තියෙන නිසා ගමනක් බිමනක් යන්න. මම ඉන්නේ හද්ද ඩොටේ පැත්තක බන්. මේ පාරේ වැඩ කරන්නේ එක බස් එකයි. යන්න එන්න ගියාම එපා වෙනවා. ඔය ඔක්කොම දේවල් ගැන හිතලා තමයි බන් ගන්න බැලුවේ.

    Oya inne koheda?
     

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    රත්තරං;18871098 said:
    ආ මේ කුකුලෝහ්.. අන්න ගම්පහ හොලික්‍රෝස් ඉස්කෝලේ ගාව මල්වත්ත මෝටර්ස් එකේ තියෙනවා කරුනාදාස සූරිය ආරච්චිගේ (මෑන් මලා පුතා විකුනන්නේ කාර් එක ) ලාන්සර් එක. අව්රුද්ද 2007. ඉස්සරහා ශෝක් දෙක දාන්න ඕනේ. මම කාර් එක චෙක් කරලා තියෙන්නේ. තොපිලට තියෙන්නේ ගිහින් උස්සන් එන්න. අනික් සියල්ල ඔරිජිනල් ආපු විදිහට ස්ටොක් කාර් එකක් විදිහට තියෙනවා. ලක්ශයක් දුවල නෑ මතක විදිහට. 1300cc මැනුවල්. 19කට ඉල්ලලා ගනින් පුලුවන්නම්.ඊට වඩා සතපහක් දෙන්න එපා. මම ඉල්ලුවා දුන්නේ නෑ

    meka keeyak kiyalada macho kiyanne? 20 ta wadi da?

    oyage me thread eka update karannako welawak thiyenawanam
    http://www.elakiri.com/forum/showthread.php?t=1628877

    mata cs1, cs3, bj5p, suzuki liana (auto) dan yana prices danaganna one... mama 15-17.5 lakhs price range eke hoyanne. ikman.lk eke eka eka ganan thiyenawa aththa watinakama hoyaganna behe...
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    සින්හලයො
    මේක මම පෝන් එකේ නෝට් එකක සේව් කරන් ඉන්න එකකක්.

    උබය වැදගත් වෙයි.හැබැයි මේකෙ සමහර දේවල් වැඩකට ඇති එව්ව නෙමේ silly දේවල් :D .මම වාහනායක් ගත්ත දවසට කරන්න හිතන් ඉන්න එව්ව.:D
    කවද ගන්න පුලුවන් වෙයිද දන්න් නෑ ඉතින්
    සින්හලෙන් තියෙන එව්ව රත්තරන්ගෙ කොමෙන්ට් එකකින් කොපි කරගත්ත ඒව



    imagehost



    free picture upload

    photo sharing websites
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    den moko thathwe ... mun umbe plan eka kewada :eek:

    Alto 800 තමයි මචන් final decision එක. :)

    Order කරන්න කීයක් ගෙවන්න ඕනෙද කියල දන්නවද බන් මුලින්? මේ දවස්වල order කලොත් budget එකෙන් පස්සේ මිල වැඩි වුනොත් වැඩි වෙච්ච ගානටද ගන්න වෙන්නේ? :(

     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Alto 800 තමයි මචන් final decision එක. :)

    Order කරන්න කීයක් ගෙවන්න ඕනෙද කියල දන්නවද බන් මුලින්? මේ දවස්වල order කලොත් budget එකෙන් පස්සේ මිල වැඩි වුනොත් වැඩි වෙච්ච ගානටද ගන්න වෙන්නේ? :(


    ow machan e risk ekanam thiyenawa ... budget eken tax wedi karanna yanawa kiyala thamai aranchiya ... chande ganna witharane ban mun tax adu kare :dull:

    adu KM ganak duwapu ekak ganinko ... brand new wagema thamai ithin wenasak nae ...

    PS: 50,000 gewala order karanna puluwan
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ow machan e risk ekanam thiyenawa ... budget eken tax wedi karanna yanawa kiyala thamai aranchiya ... chande ganna witharane ban mun tax adu kare :dull:

    adu KM ganak duwapu ekak ganinko ... brand new wagema thamai ithin wenasak nae ...

    PS: 50,000 gewala order karanna puluwan

    මට එකෙක් කිව්වා නේ බන් ලක්ෂ 2ක් ගෙවන්න ඕනේ කියලා order කරන්න. ගත්තු එවුන් අලුත් ඒවා විකුනන්න දාල තියෙන්නේ ඔක්කොම වගේ ලක්ෂ 16න් එහා බන්. උන් එතන වෙනම business එකක් කරන්නේ. :(
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මට එකෙක් කිව්වා නේ බන් ලක්ෂ 2ක් ගෙවන්න ඕනේ කියලා order කරන්න. ගත්තු එවුන් අලුත් ඒවා විකුනන්න දාල තියෙන්නේ ඔක්කොම වගේ ලක්ෂ 16න් එහා බන්. උන් එතන වෙනම business එකක් කරන්නේ. :(

    EON ekak neda uba ganna giye :rofl: