මචං මම බ් වලින් 1 SFF. මේ සැරෙත් කරා මචන්. ඒත්, මේ සැරෙත් ඩව්න් වගේ බං. මචන් මං වැඩ කරා මචන්. ඒත්.... හ්ම්ම්ම්ම්..අනේ මන්ද බං. ඇයි බං දෙවියො මේතරම් මට කැමති නැත්තෙ? ම්චන් මට කොහොමහරි ඩොක්ටර් කෙනෙක් වෙන සිහිනෙ සාර්ථක කරගන්න ඕන මචං.
දන්න එවුන් කියපන්කො ප්‍රයිවට් හරි කමක් නැ medical faculty. ඔය SLIIT එකේ එහෙම Engineering Degre එක තියෙනවනේ ෆේල් උණු අයට තව වැඩි පුර ගාණක් දීල Foundation එකත් එක්කම කරන්න පුලුවන්. ඒ වගේ ඒව නැද්ද බං. SAITM Campus එහෙම පුලුවන්ද බං?? නැත්තං රට උණත් කමක් නෑ බං. Bangladesh, China, වගේ ඒවයි හොඳයිනෙ බං. ඒ වගෙ private campus වල උණත් කමක් නෑ බං. අනේ දන්න කෙනෙක් උදව් කරපන්කො බං. ලොකු උදව්වක් බං.