කෙල්ලත් එක්ක රූම් යනවද?

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කෙල්ලත් එක්ක රූම් යනවද?

    කතාව පොඩ්ඩක් දිගයි. ජෝක් එක්කට ගන්න එපා. මේක වෙලාවකට මට මහා වදයක්. මට තියෙන පොඩි අවුලක් ගැන කියල ඒක සාමාන්‍ය දෙයක්ද? මට විතරද මෙහෙම හිතෙන්නේ කියල බලන්න හිතුන :oo:

    එක එකාට එක එක විදියේ භීතිකා තියෙනවනේ. සමහර උන් මකුලුවොන්ට බයයි, සමහර උන් හූනොන්ට බයයි. කෙල්ලෝ එහෙම නම් කැරපොත්තෝන්ට බයයි. ඒ වගේ මට තියෙන භීතිකාව තමයි "Room භීතිකාව" :baffled:

    මුලින්ම කියන්න ඕනේ, මම කවදාවත් කෙල්ලව රූම් එක්ක ගිහිනුත් නෑ, එක්ක යන්නෙත් නෑ. මට සල්ලි දීල රූම් එක්කගෙන යන්න ඕනේ නෑ.. එක්කගෙන යනවනම් එක්කගෙන යන්න "බූදලෙන්" හම්බවෙච්ච පොඩි ගෙදරකුත් තියෙනවා. පොඩි පොඩි ආතල් අරගෙන නැතුව නෙවෙයි. එත් පොඩි අහිංසක "මෙව්වා එකක්" තියෙනවා බඳිනකම් "ලොකු ලොකු ආතල්" ගන්නේ නෑ කියල :rolleyes:

    දැන් කියන්නම්කො මගේ භීතිකාව මොකක්ද කියල.

    එළකිරියේ ගොඩක් වෙලාවට threads වැටෙනවනේ "මට නෙවෙයි, මගේ යාලුවෙක්ට කෙල්ලත් එක්ක යන්න -------- අවට හොඳ රූමස් තියෙන තැනක් කියපන්කො බන්" කියල :dull: :dull:

    උඹලත් සමහර උන් කෙල්ලත් එක්ක රූම් ගිහිල්ල ඇති. අඩුමතරමේ උඹලගේ යාලුවෝ හරි එහෙම කෙල්ලොත් එක්ක රූම් යනවා කියල උඹල දන්නවනේ.

    එත් මට නම් මගේ කෙල්ලව එහෙම එක්ක යන්න කොහොමත් හෙන බයයි බන්. මම නිතර පත්තර කියවනවා. එලකිරියේත් නිතර පත්තරවල යන articles එහෙම වැටෙනවා ඔය රූමස් එක්ක බැඳිච්ච ප්‍රශ්න ගැන :angry:

    එක්කෝ කැමරා සෙට් කරලා හොරෙන් video කරන case, නැත්නම් හොරෙන් බලන් ඉන්න case. මට ඒවා ගැන හෙන බයයි :sorry::sorry:

    කලින් කිව්වා වගේ මම කවදාවත් කෙල්ලව රූම් එක්කගෙන යන්නේ නම් නෑ. එත් මට මේ ගැන කොච්චර ලොකුවට බය හිතෙනවද කියනවනම් කවදාහරි කෙල්ලත් එක්ක හොටෙල් එකකට හනිමුන් යන්නත් බයයි. කොච්චර ලොකු, ප්‍රසිද්ද හෝටලයක් උනත් මට ඒ බය තියෙනවා :sorry:

    මම කෙල්ලට බොක්කෙන් ආදරෙයි :love: මම ජීවිතේ මුහුණ දීපු ප්‍රශ්නත් එක්ක වෙන කෙල්ලෙක් නම් මාව දාල ගිහින් ගොඩක් කල්. සමහරවිට කෙල්ලට තියෙන ආදරේ වැඩි කමට මම බොරුවට බය වෙනවද කියල හිතෙනවා :(

    අනික මගේ කෙල්ල ටිකක් ලොකු පවුලක කෙල්ලෙක්. ඒ කිව්වේ දෙමව්පියෝ එහෙම ටිකක් ප්‍රසිද්ද, ලොකු රස්සාවල් කරන මිනිස්සු. මට බයයි මොනවහරි අවුලක් උනොත් ඒ හැමෝගෙම ජීවිත වලට ප්‍රශ්නයක් කැළලක් වෙනවනේ කියලත් :(

    මට සමහර වෙලාවට හිතෙනවා වැල බලන හින්දද මෙහෙම හිතෙන්නේ කියල. මොකද අපි ඇතිතරන් දැකල තියෙනවනේ හොරෙන් video කරලා leak කරපු videos එහෙම :oo::baffled:

    උඹලටත් මෙහෙම හිතෙනවද බන්? නැත්නම් මම paranoid කියල හිතෙනවද?:oo::baffled:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    hidden cameras detector ekak ganin , badinna kalinam noyana eka hodai ban kochchara badinna kiyala hithan awath wenas wena awastha thiyanawa

    oka tika dawask yaddi ubama ubata hina wei mona h**& yako man mekata baya une kiyala owa eka eka kala walata ena ewa ;)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබ කෙල්ලට ඇත්තටම ආදරෙයි නම්
    කෙල්ල උබට ඇත්තටම ආදරෙයි නම්
    මොකටද බන් room වල ලගින්න යන්නේ
    දැන් මිනිහෙකුට කලාතුරකින් ලැබෙන දෙයක් තමයි අවංක ආදරය
    ඒක උබට ලැබිලා තියෙද්දී මොකටද බන් මානසික ලෙඩ ගැන වද වෙන්නේ ...
    ඔන්න ඕක අමතක කරලා දාලා සතුටින් ඉදපන් බන් ..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙහෙමයි ඉතින්.... කෙල්ලට දක්වන ගරුත්වයක් විදියට ඉවසුවා වගේ හනිමුන් එක වෙනකම්ම ඉඳපන් සෙක්ස් කරන්න.ඔය පොඩි පොඩි තැන් වල කේස් තිබ්බට හොඳ තැන්වල මුකුත් නෑ බන්... ගියා ආතල් එක ගත්තා ආවා.

    බැන්දට පස්සේ මොන ලබ්බටද බන් බය වෙන්නේ??? මයි කාර් මයි පෙට්‍රල්... එනි ටයිම් එනි වෙයාර්... හෝටෙල් වල එවුන්ට උඹලා එක කපල් එකක් විතරයි.. උන්ට වෙන වැඩ නෑනේ උඹලා දෙන්න සෙක්ස් කරන එක බලන්න... හිතේ බය සැක දුරු කර ගනින්... පිරිමියෙක් විදියට පෞර්ෂය හදා ගනින්...
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබ සිරාවටම සින් එක ඉන්න නිසා මම මගේ අදහස් දන්නම් මම නම් රූම් එකන් ගිහින් තියෙනවා අනන්තවත් එත් ගොන් බඩු ගෙනියන පොඩි ගුබ්බැයම් වලට නෙවෙයි කොච්චොඅර සුවර් වුනත් මම චෙක් කරලා බලනව සබන් කැල්ලක් වත් ටවල් එකක් වත් මම යුස් කරලා නැහැ කරන්නේ නැහැ, අනික තමන් කෙල්ල එක්ක ඉන්නවා නම් කෙල්ල 18 වැඩි නම් කිසිම විදියකින් පොලිස් බය වෙන්න දෙයක් නැහැ කාර් අස්සේ පර්කින් දන ප්ලෙස් ඔන තරම් දන්නවා මම ඔන වුනොත් කියන්නම් , හනිමුන් ලග යන්වා නම් කින්ස්බරි මවුන්ට් තමටි ගිහින් තියෙන්නෙ එවල මොඅක්ට බය වෙන්නද මචං ,

    මම් උබට බය වෙන්න ඔන කරනය කියන්නම් ,

    කොල්ලා කෙල්ලට එකක් තරහා වෙල පොටෝ විඩියෝ ලික් කරන එක වෙනම සින් එකක්

    එත් අවාසනවට මැනික් ගේ පොටොස් ලික් වුනේ එකිගෙ හිටපු කොල්ලා ලැප් එක අදුරන උගේ යාලුවෙක්ගේ ශොප් එක කට දිලා හදන්න

    මෙකෙන් ඉගෙන ගන්න ඔන පාඩම තමයි

    අපි ලැප් එක දෙනකොට හදන්න ලෙසියෙන් බැක් කවර් එක ගලවලා ඇන 4 ට ගලවල හඩ් එක පන්නලා දෙන්න
    අනික අපි ලැප් ෆොන් චිප් පෙන් ඔක්කොම විකුනනවා නම් ෆුල් ෆොර්මැට් දෙපාරක් කරලා රිකවර් සොෆ් එකක් දාලා බලන්න අරවගේ පින්තුර ගහලා නම් එනවද බැකප් කියලා එච්චරයි කියන්න තියෙන්නේ

    වෙන බය වෙන්න දෙයක් නැහැ තමන්ට කාර් එකක් තියෙනවා නම් බයික් එකක් තියෙනවා නම් ෆුල් ෆෙස් ජැකට් අන්දලා රුම් එකට යනකන් කෙල්ලගේ මුන වහගෙන ගෙනියන්න නැත් නම් කෙල්ල පවු බන් බදිනවා නම් ඇයි කෙල්ල චා කරන්නේ, අනික ත්‍රි විල් වල ගෙනියන්න එප මගේ යලුවෙක් ගේ මල්ලි කෙනෙක්ට හෙන සීන් එකක් වුනා එක ලොකු කාතවක් එක පස්සේ කියන්නම්
     
    • Like
    Reactions: Dennied

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    adoo oya baya thibbath hodai ban :D awankawama adaraya karanwanam ekkayanna epa ban rooms gane :(
    matath bayai.owai yanna...anika policiyen pani kiyalath
    kiyanna ba ape karumeta..eka nisa bandoth hnymoon yanakanma innawa.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    බොක්කෙන් කරන කෑල්ලව රූම් ගෙනියන්නේ එහෙමත් සික් කාරයෙක් තමයි.
    රූම් යන්න එපා. හනිමුන් එක ගැනත් එච්චර වද වෙන්න එපා. අද කාලේ හනිමුන් ගිහින් වැඩේ කොරන්නේ නෑ. කොල්ලයි කෙල්ලයි හොදට නිදාගනන් එක තමයි කරන්නේ. පස්සේ දවසක උබේම ගෙදර උබෙම කාමරේ වැඩේ කොර ගනින්.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උබ කෙල්ලට ඇත්තටම ආදරෙයි නම්
    කෙල්ල උබට ඇත්තටම ආදරෙයි නම්
    මොකටද බන් room වල ලගින්න යන්නේ
    දැන් මිනිහෙකුට කලාතුරකින් ලැබෙන දෙයක් තමයි අවංක ආදරය
    ඒක උබට ලැබිලා තියෙද්දී මොකටද බන් මානසික ලෙඩ ගැන වද වෙන්නේ ...
    ඔන්න ඕක අමතක කරලා දාලා සතුටින් ඉදපන් බන් ..

    මම කෙල්ලව රූමස් වලටනම් එක්කගෙන යන්නේ නෑ බන්. මට තියෙන්නේ හනිමූන් එකටවත් හොටෙල් එකකට යන්න බය විදියේ අනියත බයක්.

    එත් උඹ කියන එක ඇත්ත. මම කොහොම හරි මේ විකාර බය නැති කරගන්න ඕනේ :)

    මෙහෙමයි ඉතින්.... කෙල්ලට දක්වන ගරුත්වයක් විදියට ඉවසුවා වගේ හනිමුන් එක වෙනකම්ම ඉඳපන් සෙක්ස් කරන්න.ඔය පොඩි පොඩි තැන් වල කේස් තිබ්බට හොඳ තැන්වල මුකුත් නෑ බන්... ගියා ආතල් එක ගත්තා ආවා.

    බැන්දට පස්සේ මොන ලබ්බටද බන් බය වෙන්නේ??? මයි කාර් මයි පෙට්‍රල්... එනි ටයිම් එනි වෙයාර්... හෝටෙල් වල එවුන්ට උඹලා එක කපල් එකක් විතරයි.. උන්ට වෙන වැඩ නෑනේ උඹලා දෙන්න සෙක්ස් කරන එක බලන්න... හිතේ බය සැක දුරු කර ගනින්... පිරිමියෙක් විදියට පෞර්ෂය හදා ගනින්...

    ඔව් බන් සමහරවිට කාලයක් යනකොට නිකම්ම ඔය බය නැති වෙලා යයි :)

    උබ සිරාවටම සින් එක ඉන්න නිසා මම මගේ අදහස් දන්නම් මම නම් රූම් එකන් ගිහින් තියෙනවා අනන්තවත් එත් ගොන් බඩු ගෙනියන පොඩි ගුබ්බැයම් වලට නෙවෙයි කොච්චොඅර සුවර් වුනත් මම චෙක් කරලා බලනව සබන් කැල්ලක් වත් ටවල් එකක් වත් මම යුස් කරලා නැහැ කරන්නේ නැහැ, අනික තමන් කෙල්ල එක්ක ඉන්නවා නම් කෙල්ල 18 වැඩි නම් කිසිම විදියකින් පොලිස් බය වෙන්න දෙයක් නැහැ කාර් අස්සේ පර්කින් දන ප්ලෙස් ඔන තරම් දන්නවා මම ඔන වුනොත් කියන්නම් , හනිමුන් ලග යන්වා නම් කින්ස්බරි මවුන්ට් තමටි ගිහින් තියෙන්නෙ එවල මොඅක්ට බය වෙන්නද මචං ,

    මම් උබට බය වෙන්න ඔන කරනය කියන්නම් ,

    කොල්ලා කෙල්ලට එකක් තරහා වෙල පොටෝ විඩියෝ ලික් කරන එක වෙනම සින් එකක්

    එත් අවාසනවට මැනික් ගේ පොටොස් ලික් වුනේ එකිගෙ හිටපු කොල්ලා ලැප් එක අදුරන උගේ යාලුවෙක්ගේ ශොප් එක කට දිලා හදන්න

    මෙකෙන් ඉගෙන ගන්න ඔන පාඩම තමයි

    අපි ලැප් එක දෙනකොට හදන්න ලෙසියෙන් බැක් කවර් එක ගලවලා ඇන 4 ට ගලවල හඩ් එක පන්නලා දෙන්න
    අනික අපි ලැප් ෆොන් චිප් පෙන් ඔක්කොම විකුනනවා නම් ෆුල් ෆොර්මැට් දෙපාරක් කරලා රිකවර් සොෆ් එකක් දාලා බලන්න අරවගේ පින්තුර ගහලා නම් එනවද බැකප් කියලා එච්චරයි කියන්න තියෙන්නේ

    වෙන බය වෙන්න දෙයක් නැහැ තමන්ට කාර් එකක් තියෙනවා නම් බයික් එකක් තියෙනවා නම් ෆුල් ෆෙස් ජැකට් අන්දලා රුම් එකට යනකන් කෙල්ලගේ මුන වහගෙන ගෙනියන්න නැත් නම් කෙල්ල පවු බන් බදිනවා නම් ඇයි කෙල්ල චා කරන්නේ, අනික ත්‍රි විල් වල ගෙනියන්න එප මගේ යලුවෙක් ගේ මල්ලි කෙනෙක්ට හෙන සීන් එකක් වුනා එක ලොකු කාතවක් එක පස්සේ කියන්නම්

    සිරා මචන් :yes: ඔය ලැප්ටොප්/ phones සීන් එක ගැන නම් මම සෑහෙන පරිස්සම් වෙනවා. අනන් මනං චාටර් ෆොටෝස් videos නම් මම කවදාවත් ගන්නේ නෑ. එත් සමහර එවුන් ඉන්නවනේ කෙල්ලෙක් දනිස්සෙන් අඟලක් උඩට ඇදගෙන ඉන්න ෆොටෝ එකක් තිබුනත් උස්සල වැල sites වලට ඉඳන් දාන. ඉස්කෝලේ ඇඳුමින් ඉන්න ඒවත් දාන අපතයෝ ඉන්නවනේ :angry:

    පොඩි IT දැනුමක් තියෙන හින්ද මොකක් හරි අවුලක් උනොත් මමම හදල දෙනවා. shop එකකට දෙන්නම උනොත් කෙලින්ම hard එක nuke කරලා දෙන්නේ :D:D

    මොකක්ද මචන් ත්‍රී වීල් සීන් එක? :oo:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    kellata aththatama adarei nam kasada badalama wada patan ganin machan.

    :) :yes:

    anawashaya widiyata saka baya hitana ekath ledak tama... :eek:

    මම දන්නවා බන් :yes: කොහොමත් ඔය හැම භීතිකවක්ම මානසික ලෙඩක්නේ :oo:

    hidden cameras detector ekak ganin , badinna kalinam noyana eka hodai ban kochchara badinna kiyala hithan awath wenas wena awastha thiyanawa

    oka tika dawask yaddi ubama ubata hina wei mona h**& yako man mekata baya une kiyala owa eka eka kala walata ena ewa ;)

    :D ඔව් බන්. මම දන්නවා මම බයවෙන තරම්ම මේවට බය වෙන්න ඕනේ නෑ කියල. සමහරවිට ටික කාලයක් යනකොට හරි යයි :)
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මොන රූම් ද බං..
    බැදපු දවසක උඹට හිතන්න වෙන්නේ මේකි අදවත් මට නිදාගන්න දේවිද කියලා..

    ඉක්මන් වෙන්න එපා.කෙල්ලගේ හිතේ විශ්වාසයක් හදාපන්..
    ඒකිට දැනෙන්න දියන් උඹේ ළඟදි ඒකිට ලොකු පරිස්සමක් තියෙනවා කියලා..
    ඒක තමයි වැදගත්ම දේ..:yes::yes::yes: