කෙල්ලත් එක්ක රූම් යනවද?
කතාව පොඩ්ඩක් දිගයි. ජෝක් එක්කට ගන්න එපා. මේක වෙලාවකට මට මහා වදයක්. මට තියෙන පොඩි අවුලක් ගැන කියල ඒක සාමාන්‍ය දෙයක්ද? මට විතරද මෙහෙම හිතෙන්නේ කියල බලන්න හිතුන
එක එකාට එක එක විදියේ භීතිකා තියෙනවනේ. සමහර උන් මකුලුවොන්ට බයයි, සමහර උන් හූනොන්ට බයයි. කෙල්ලෝ එහෙම නම් කැරපොත්තෝන්ට බයයි. ඒ වගේ මට තියෙන භීතිකාව තමයි "Room භීතිකාව"
මුලින්ම කියන්න ඕනේ, මම කවදාවත් කෙල්ලව රූම් එක්ක ගිහිනුත් නෑ, එක්ක යන්නෙත් නෑ. මට සල්ලි දීල රූම් එක්කගෙන යන්න ඕනේ නෑ.. එක්කගෙන යනවනම් එක්කගෙන යන්න "බූදලෙන්" හම්බවෙච්ච පොඩි ගෙදරකුත් තියෙනවා. පොඩි පොඩි ආතල් අරගෙන නැතුව නෙවෙයි. එත් පොඩි අහිංසක "මෙව්වා එකක්" තියෙනවා බඳිනකම් "ලොකු ලොකු ආතල්" ගන්නේ නෑ කියල
දැන් කියන්නම්කො මගේ භීතිකාව මොකක්ද කියල.
එළකිරියේ ගොඩක් වෙලාවට threads වැටෙනවනේ "මට නෙවෙයි, මගේ යාලුවෙක්ට කෙල්ලත් එක්ක යන්න -------- අවට හොඳ රූමස් තියෙන තැනක් කියපන්කො බන්" කියල

උඹලත් සමහර උන් කෙල්ලත් එක්ක රූම් ගිහිල්ල ඇති. අඩුමතරමේ උඹලගේ යාලුවෝ හරි එහෙම කෙල්ලොත් එක්ක රූම් යනවා කියල උඹල දන්නවනේ.
එත් මට නම් මගේ කෙල්ලව එහෙම එක්ක යන්න කොහොමත් හෙන බයයි බන්. මම නිතර පත්තර කියවනවා. එලකිරියේත් නිතර පත්තරවල යන articles එහෙම වැටෙනවා ඔය රූමස් එක්ක බැඳිච්ච ප්‍රශ්න ගැන
එක්කෝ කැමරා සෙට් කරලා හොරෙන් video කරන case, නැත්නම් හොරෙන් බලන් ඉන්න case. මට ඒවා ගැන හෙන බයයි

කලින් කිව්වා වගේ මම කවදාවත් කෙල්ලව රූම් එක්කගෙන යන්නේ නම් නෑ. එත් මට මේ ගැන කොච්චර ලොකුවට බය හිතෙනවද කියනවනම් කවදාහරි කෙල්ලත් එක්ක හොටෙල් එකකට හනිමුන් යන්නත් බයයි. කොච්චර ලොකු, ප්‍රසිද්ද හෝටලයක් උනත් මට ඒ බය තියෙනවා
මම කෙල්ලට බොක්කෙන් ආදරෙයි
මම ජීවිතේ මුහුණ දීපු ප්‍රශ්නත් එක්ක වෙන කෙල්ලෙක් නම් මාව දාල ගිහින් ගොඩක් කල්. සමහරවිට කෙල්ලට තියෙන ආදරේ වැඩි කමට මම බොරුවට බය වෙනවද කියල හිතෙනවා 
අනික මගේ කෙල්ල ටිකක් ලොකු පවුලක කෙල්ලෙක්. ඒ කිව්වේ දෙමව්පියෝ එහෙම ටිකක් ප්‍රසිද්ද, ලොකු රස්සාවල් කරන මිනිස්සු. මට බයයි මොනවහරි අවුලක් උනොත් ඒ හැමෝගෙම ජීවිත වලට ප්‍රශ්නයක් කැළලක් වෙනවනේ කියලත්
මට සමහර වෙලාවට හිතෙනවා වැල බලන හින්දද මෙහෙම හිතෙන්නේ කියල. මොකද අපි ඇතිතරන් දැකල තියෙනවනේ හොරෙන් video කරලා leak කරපු videos එහෙම

උඹලටත් මෙහෙම හිතෙනවද බන්? නැත්නම් මම paranoid කියල හිතෙනවද?

awankawama adaraya karanwanam ekkayanna epa ban rooms gane 
ඔය ලැප්ටොප්/ phones සීන් එක ගැන නම් මම සෑහෙන පරිස්සම් වෙනවා. අනන් මනං චාටර් ෆොටෝස් videos නම් මම කවදාවත් ගන්නේ නෑ. එත් සමහර එවුන් ඉන්නවනේ කෙල්ලෙක් දනිස්සෙන් අඟලක් උඩට ඇදගෙන ඉන්න ෆොටෝ එකක් තිබුනත් උස්සල වැල sites වලට ඉඳන් දාන. ඉස්කෝලේ ඇඳුමින් ඉන්න ඒවත් දාන අපතයෝ ඉන්නවනේ