නියමෙට ලියලා තියෙනවා. මරු. මම ඔය කාර් එක දැකලා තිය්නවා ගොඩක් සැරයක් BASELINE එකේ පැත්තේ යනවා.
මෙන්න මගේ භාන්ඩේ.
Honda FD1
![]()
machan FD4 ekai FD1 ekai pitin balala aduragana widiyak thiyenawda ?
හොඳ රිවිව් එකක් මචං
FD 3 - 1300CC එක ගැන විස්තර ටිකක් කියපන් මචන්
තෙල් කොච්චර කරනවද?
වාහනේ powerful මදිද (කඳු වල යද්දී)
FD1 eke dual silencer eke Nickel chrome cover ekak thiyenawa. FD4 eke e nickel cover eka na.
FD1 eke Winker mirrors eneawa.
තොරතරු වලට ස්තුතියි... ඉක්මනින්ම Type R සිහිනය සැබෑ වේවා කියල ප්‍රාර්ථනා කරනව මචන්...
මේ ටික ලියන්නේ උඹට නෙවෙයි හොඳේ..ලංකාවේ ට්‍රැෆික් එක්ක තෙල් ගැන හිතනවානම් ඉතින් එහෙම හිතන උදවිය 600 CC එකක් පදින එක තමයි වාසිම මචන්.. කාර් පදිනවානම් තෙල් ගැන හිතල පලක් නැහැ..
Also the silver 1.6 i-Vtec badge is only in the FD4 right?
Although the petrol engine in FD3 is 1300cc, it comes with a electric motor powered by hybrid battery that provides 20 more horsepower. So you'll have good pickup and pulling power if the hybrid battery is in good condition and holds enough charge.
Also the silver 1.6 i-Vtec badge is only in the FD4 right?



