Freelancing clients part 2 - Got a Ray Ban Aviator

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    තවත් පුන්චි තෑග්ගක් එවලා මගෙ සේවාදායකයෙක්. ඔන්න ෆ්‍රීලාන්සින්ග් කරන අය / කරන්න ඉන්න අය හැමෝම තමන්ගෙ වැඩේ හරියට කරන්න මිනිස්සුන්ගෙ හිත දිනාගන්න එතකොට වරදින්නෙ නෑ.

    IMG_4321.jpg


    මම වැඩ කරන්නෙ සල්ලි ලොකු කරගෙන නෙවේ එත් මගෙ චාර්ජස් නම් වැඩී. මම 0% අත්තිකාරම් ගන්නේ. සේවාදායකයා සතුටු නැත්තම් මම සල්ලි ගන්නෙත් නෑ. එත් කවදාවත් සල්ලි නොදී කව්.රුත් හොර කරලත් නෑ. ඒ මිනිස්සුන්ට විස්වාසය තමා වටින්නෙ මම දන්න විදිහට.

    ගොඩක් ෆීලාන්සින් ගැන අහන අයට කියලා දෙනවා. එත් සමහර අය දාන රිප්ලයි එකක් වත් ගනන් ගන්නෙ නෑ වෙලාවකට ඉතින් සමහර වෙලාවට රිප්ලයි දාන්න හිතෙන්නෙත් නෑ.

    ආයෙත් කියන්න තියෙන්නෙ. මේවා කරන හැමෝටම හොර, බොරු වන්චා කරන්න එපා. නෝ ලන්කන්ස් කියන තැනට ගේන්න එපා. මොකද මම දන්න අය ඉන්නව බොරු කරන අය. මට අහුවෙලා තියෙනවා තීම්ස් එහෙම හොර කොපි දාල දෙනවා සයිට් වලට. එහෙම උනොත් හැමෝටම තමා වන්දි ගෙවන්න වෙන්නෙ.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    You must spread some Reputation around before giving it to Lakshan-Seram again.

    තමුන් අවංතව මහන්සි වෙලා වැඩ කරනවානම් අනිවාරෙන්ම ප්‍රතිලාබ තියෙනවා මචන් සල්ලි වලටම යටවෙලා වැඩ කරන්නේ නැතුව මනුස්ස කම තියාගෙන වැඩ කරද්දි ඹහොම වෙනවා මචන්
    සුභ පැතුම් දිගටම හොදට වැඩ කරන්නන
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    You must spread some Reputation around before giving it to Lakshan-Seram again.

    තමුන් අවංතව මහන්සි වෙලා වැඩ කරනවානම් අනිවාරෙන්ම ප්‍රතිලාබ තියෙනවා මචන් සල්ලි වලටම යටවෙලා වැඩ කරන්නේ නැතුව මනුස්ස කම තියාගෙන වැඩ කරද්දි ඹහොම වෙනවා මචන්
    සුභ පැතුම් දිගටම හොදට වැඩ කරන්නන

    thanks machan.. man karana hemadema hariyata karanna balanne ban.. uba dannawa man hithanne man gena :)
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ayi machang theme ekak dala denna epa kiwwe clientlata ????
    mama eka project ekak eka habai ape maamata kare salli ganne nathuwa :D maamagen salli ganna ba ne :P bt man eke use kare template ekak gaththa :D eka mata one widiyata edit kara :) man baluwa man mula idan hadanawata wada patta lesi ne kiyala :D thama paid wada nam karala nathi tharam :D ayi ban uba ewa use karala karanna epa kiwwe ? mata therune na :)