Good Morning Sri Lanka

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ශ්‍රී ලංකාවාසි එළකිරි ජනතාවට සුභම සුබ උදාසනක් වේවා. මේ වෙනකොට ලංකාවේ ගොඩක් දෙනා තවමත් නින්දේ ඇති. මේ වෙනකොට ගෙවල් වල ගෘහණියෝ කෑම පිසිනවා ඇති හස්බන්ඩ් ලට කෑම ගෙනියන්න.

454944105_640.jpg
 

toiya

Well-known member
  • Jan 8, 2007
    13,134
    4,497
    113
    පොන්සි ආණ්ඩුව
    හික් හික්

    නැකිටපන් නැකිටපන් දැන් දවල් වෙලා

    රැට කසිප්පු ගහල ගහල පුකට ඉර එලිය වැටෙනකම් නිදි

    දවල් හීන

    ලොකේෂන් = amstradam