ශ්රී ලංකාවාසි එළකිරි ජනතාවට සුභම සුබ උදාසනක් වේවා. මේ වෙනකොට ලංකාවේ ගොඩක් දෙනා තවමත් නින්දේ ඇති. මේ වෙනකොට ගෙවල් වල ගෘහණියෝ කෑම පිසිනවා ඇති හස්බන්ඩ් ලට කෑම ගෙනියන්න.