කවි තරගය - 2015

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
කවි තරගය - 2015

ඔබේ කවි නිර්මාණ පහතින් යොමු කරන්න.
ජයග්‍රාහකයන්ට චිකමාවාගෙන් අනාගතයට සහතිකයක් :lol::lol::lol:
 

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0

කවි තරගයක්.......................ඔන්න
පටන් ගත්තා......................මෙන්න
උදෙන්ම නැගිටලා හදා.............ගන්න
රසම රස කවි පෙලක් අමා.........වැන්න
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    බම්ප්
    මාතෘකාවක් දීපන් ! :dull:
    නැත්තන් ටීම් බෙදල තරඟයක් සංවිධානය කරපන් ..
    මම එනවා :dull:
    තෝම නිකන් කවියකින් පටන් ගත්තම තරඟ කරන්නේ අහවල් එකක් වෙනුවෙන් ද :dull:
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ

    චිකමාවා ත්‍රෙඩ් එක ඇරාඹුව කලට.
    කුමාරයා පැන්නා උගේ ඉස්සරට.
    මම බෙනා කවියක් දැම්මා එවිට.
    චොර වේලා ත්‍රෙඩ් එක ගියේ කානුවට :dull:

     
    Last edited: