උන් පට්ට ලාබයක් ඔවගෙන් හොයන්නෙ.. කවදාවත් ලංකාවේ එකක් මාකට් වෙන්න දෙන්නෙ නෑ...
naha ban.eka gennnawa kiyala thama thibbe
සොන්නපිරිස් කාරයෝ තමයි ලංකාවේ අඩු මිලට වාහන ගන්න තියෙන ඒක නැති කරන්නේ
ඔකුං දන්නව 3 විල් එකට අභියෝගයක් වෙන වාහනයක් ආවොත් උන්ට කෙලවෙනවා කියල
ඒ නිසා ලංකාවේ කරත්තයක් හැදුවත් ඔකුං එකට කෙලවනවා
එන්ජිම හදන්න අමාරුයි බං ඒක ගෙන්නන ඒක ලාබයි.
චීන කොම්පැනියක් සෙට් කොරන් උන් කියල එන්ජිං හදා ගට්ට නං හරි
මෙම ත්‍රිරෝද රථයේ වැසිය සම්පූර්ණයෙන්ම දේශීය නිෂ්පාදනයක් වේ. ත්‍රිරෝද රියේ නිෂ්පාදකයා වන්නේ දශක දෙකකට ආසන්න කාලයක් ත්‍රිරෝද රථ අමතර කොටස් ගෙන්වීමේ ව්‍යාපාරයේ යෙදී සිටින දිල්මා ඔටෝ ට්‍රේඩින් සමාගමයි. එහි අධ්යක්ෂ ලසිත් චන්දිම මහතා අප සමග පැවසුවේ තම සමාගම මුලින් බලාපොරොත්තු වූයේ මෙරටදී මෝටර් රථයක් නිපදවීම බවයි.
"අපි දිගු කලක් තිස්සේ අමතර කොටස් හදන සමාගම් හඳුනනව. ඒ අයගෙන් කොටස් ගෙන්වල තමයි ත්‍රිරෝද රථයේ එන්ජිම ඇතුළු නෙකුත් උපාංග නිපදවූවේ." ලසිත් මහතා පවසනවා.- neth fm ake tibbe












special features
- Pioneer sound system and speakers
- Comfortable leather seats
- Auto passenger welcome tone system
- Remote control start and lock key
- Automatic fuel door
- Xenon lighting system
- Price 475000/=[/CENTER]