made in sri lanka

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    උන් පට්ට ලාබයක් ඔවගෙන් හොයන්නෙ.. කවදාවත් ලංකාවේ එකක් මාකට් වෙන්න දෙන්නෙ නෑ...

    සොන්නපිරිස් කාරයෝ තමයි ලංකාවේ අඩු මිලට වාහන ගන්න තියෙන ඒක නැති කරන්නේ
    ඔකුං දන්නව 3 විල් එකට අභියෝගයක් වෙන වාහනයක් ආවොත් උන්ට කෙලවෙනවා කියල
    ඒ නිසා ලංකාවේ කරත්තයක් හැදුවත් ඔකුං එකට කෙලවනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    naha ban.eka gennnawa kiyala thama thibbe

    එන්ජිම හදන්න අමාරුයි බං ඒක ගෙන්නන ඒක ලාබයි.
    චීන කොම්පැනියක් සෙට් කොරන් උන් කියල එන්ජිං හදා ගට්ට නං හරි
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ලොවෙත් ලාභයි බං. අනික රෙඩි මේඩ්නෙ ගත්ත පැද්ද
    අනේ මයික්‍රෝ එකට වෙච්චදේ මේකට නොවී හදන උනුත් ගොඩඩ ගිහින් පදින උන්ටත් ලාඛෙට බඩු හම්ඛෙන්ඩ කියල පතමු.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සොන්නපිරිස් කාරයෝ තමයි ලංකාවේ අඩු මිලට වාහන ගන්න තියෙන ඒක නැති කරන්නේ
    ඔකුං දන්නව 3 විල් එකට අභියෝගයක් වෙන වාහනයක් ආවොත් උන්ට කෙලවෙනවා කියල
    ඒ නිසා ලංකාවේ කරත්තයක් හැදුවත් ඔකුං එකට කෙලවනවා

    godak aya ehema thamai,ape ewun thamai kakulen adinne
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එන්ජිම හදන්න අමාරුයි බං ඒක ගෙන්නන ඒක ලාබයි.
    චීන කොම්පැනියක් සෙට් කොරන් උන් කියල එන්ජිං හදා ගට්ට නං හරි

    china kiyala thama ekek kiwuwe ,sure naha
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    පුදුම සතුටුදායක හැඟීමක් දැනෙන්නේ ශ්‍රී ලාංකීය නිෂ්පාදනයකි කියන එක දකිද්දී. :)
     
    • Like
    Reactions: mano3989

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මෙම ත්‍රිරෝද රථයේ වැසිය සම්පූර්ණයෙන්ම දේශීය නිෂ්පාදනයක් වේ. ත්‍රිරෝද රියේ නිෂ්පාදකයා වන්නේ දශක දෙකකට ආසන්න කාලයක් ත්‍රිරෝද රථ අමතර කොටස් ගෙන්වීමේ ව්‍යාපාරයේ යෙදී සිටින දිල්මා ඔටෝ ට්‍රේඩින් සමාගමයි. එහි අධ්‍යක්ෂ ලසිත් චන්දිම මහතා අප සමග පැවසුවේ තම සමාගම මුලින් බලාපොරොත්තු වූයේ මෙරටදී මෝටර් රථයක් නිපදවීම බවයි.

    "අපි දිගු කලක් තිස්සේ අමතර කොටස් හදන සමාගම් හඳුනනව. ඒ අයගෙන් කොටස් ගෙන්වල තමයි ත්‍රිරෝද රථයේ එන්ජිම ඇතුළු නෙකුත් උපාංග නිපදවූවේ." ලසිත් මහතා පවසනවා.- neth fm ake tibbe
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    මොනවා උනත් පට්ට මචන්...සන්තෝසයි මේ වගේ අපේම රටේ දේවල් දකිද්දී...කාර් එකක් හැදුවට වඩා ත්‍රී වීල් එකක් හදපු එක හොදයි මචන්...ඇයි දන්නවද එහෙම කියන්නේ...කාර් පදින උන් වගේ නෙමෙයි ත්‍රී වීල් පදින මිනිස්සු...ඒ මිනිස්සු ලග ඔය හීන මානය නැහැ..:D:D

    අපේ රටේ දෙයක් ඉදිරියට ගෙනියන්න පුළුවන් පොඩි මිනිහගෙන් විතරයි...මුලින්ම කාර් වලට අත ගැහුවනම් අපේ රටේ කළු සුද්දෝ ඕක තඹ සතයකට ගන්න මායිම් කරන්නේ නැහැ...:angry::angry::P

    දැන් කාර් තියෙන, කාර් ගැන ත්‍රෙඩ් දාන උන් ඇවිත් කියයිද දන්නේ නැහැ, මට කාර් එකක් ගන්න බැරි කමට, මගේ තියෙන කාලකන්නි කමට මම කාර් තියෙන උන් එක්ක කුහක කමට මෙහෙම කිව්වා කියල...:rofl::rofl::rofl::lol:

    මගෙ බලලවත් ගණන් ගන්නේ නැහැ...ඇත්තටම කිව්වොත් මට ත්‍රී වීල් එකක් ගන්නවත් සල්ලි නැහැ හැබැයි ...
    :P:P:rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,730
    9,406
    113
    අර ඕක බලන්න ගිය එකා මේක දාලා තිබ්බේ නැහැනේ..
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    special features

    - Pioneer sound system and speakers
    - Comfortable leather seats
    - Auto passenger welcome tone system
    - Remote control start and lock key
    - Automatic fuel door
    - Xenon lighting system
    - Price 475000/=
    [/CENTER]

    වැඩෙ නම් ගොඩක් හොදයි ඒත් ඔය sound systems, welcome tones වගෙ එව්ව නම් තේරුමක් නැ නේද. ඔය ලෙදර් සීට් අනම් මනම් බොරු දේවල් අයින් කරානම් තව අඩුවට දෙන්න පුලුවන් වෙයි. ඔය sound systems අනම් මනම් වලින් කිසි වැඩක් නැ after sales service හරියට නැත්නම්.​