වීඩියෝ දාන්න තරම් නම් පුකේ අමාරුවක් නෑ .. මේ මම මිට මාස 7 විතර කලින් නාරාහේන්පිට බෝඩිමක ඉද්දි හැක් කරපු එකක්
![]()
How do you prove this. lol. Just some cods there.
වීඩියෝ දාන්න තරම් නම් පුකේ අමාරුවක් නෑ .. මේ මම මිට මාස 7 විතර කලින් නාරාහේන්පිට බෝඩිමක ඉද්දි හැක් කරපු එකක්
![]()
How do you prove this. lol. Just some cods there.

උබ හදන්නේ අපි ලවා කොහොම හරි හැක් කරන හැටි ඉගන ගන්නනේ![]()
දන්න අය දන්නවා ඔය කෝඩ් ගැන ..
Wifi Hack කරන්න කිසිම සොෆ්ට්වයර් එකක් නැහැ මචන්. ඔක්කොම බොරු සොෆ්ට්වෙයාර් තියෙන්නේ. වයිෆ්ය් හැක කරනවානම් කරන්න තියෙන්නේ රවුටරේ රිස්ටර්ට් කරලා ගන්න එක විතරයි.

හරි හරි දැන් එහෙමවත් කියපන්.

හරි මම කියන්නේ ඔච්චර ලොකු කම් පම්පෝරි නැතුව පුලුවන්නම් තමන්ගේම කොම්ප්යුටරේ ආශ්රයෙන් හැක කරලා ස්ක්රීන් රෙකොර්ඩ්න් එකක් දාපන්. නැත්නම් මම Team viewer දෙන්නම්.
ඕනෙනම් ලිනක්ස් මැෂිමක් උනත් දෙන්න පුළුවන්.

ignore Him
හරි ඔය පම්පෝරි ගහන අයියලා කියන්න බලන්න වය්ෆයි හැක් කරන්නේ කොහොමද කියල.
මේකේ ඉන්න උන් එක්ක ඕවා කතා කරලා වැඩක් නැහැ
පොර ටෝක් දුන්නට මෙලෝ දෙයක් කරන්න දන්නා උන් නෙවි
මොකක් හරි ඇහුවම ගූගල් කරලා හෙන පොරක් වගේ මෙතන දානව
බලපන් එළකිරි මොබයිල් ඇප් එකේ හැටි , මේකේ ඉන්න වැඩ්ඩෝ (වැද්දෝ ) ටික එකතු වෙලා ඒක මුලින් හැදුවොත් හොදයි
වීඩියෝ දාන්න තරම් නම් පුකේ අමාරුවක් නෑ .. මේ මම මිට මාස 7 විතර කලින් නාරාහේන්පිට බෝඩිමක ඉද්දි හැක් කරපු එකක්
![]()
mun wage unta kiyala denna epaa bn.epara wadurata dalipihiya hamba una wage thama.api dannawane wifi hack kranna puluwan kiyala eeathi bn![]()
![]()
![]()

mun wage unta kiyala denna epaa bn.epara wadurata dalipihiya hamba una wage thama.api dannawane wifi hack kranna puluwan kiyala eeathi bn![]()
![]()
![]()
Wifi මොනම අයුරකින්වත් හැක් කරන්න බැහැ. මේක නිකන් ෆේක් News එකක් බන්.
Wifi Hack කරන්න කිසිම සොෆ්ට්වයර් එකක් නැහැ මචන්. ඔක්කොම බොරු සොෆ්ට්වෙයාර් තියෙන්නේ. වයිෆ්ය් හැක කරනවානම් කරන්න තියෙන්නේ රවුටරේ රිස්ටර්ට් කරලා ගන්න එක විතරයි.
හරි ඔය පම්පෝරි ගහන අයියලා කියන්න බලන්න වය්ෆයි හැක් කරන්නේ කොහොමද කියල.

සිරාවටම ඇයි බන් මේ . උබට ඕක කරලා පෙන්වන්න පුළුවන්නේ. මම උබට ටීම් විවර් එක්ක ලිනක්ස් මැෂිමක් දෙන්නම්. අල්ලපු කාමරේ ඉන්න මගේ යාළුවගේ වයිෆයි රවුටරේ හැක් කරලා පෙන්නපන්කෝ.
මචෝ දැන්වත් අහගනින් වයිෆයි කියන එක හැක් කරන්න කිසිම ක්රමයක් නැහැ. එන්ක්රිප්ෂන් එක ගොඩක් වයකුලයි.
WPA- නම් හොද gpu එකක් and 15GB වත් password list එකක් ඕනේ.. 
දැනට data ඉවරයි..
1 වෙනිදා පුළුවන්..
wep නම් විතරයි හැබැයි..WPA- නම් හොද gpu එකක් and 15GB වත් password list එකක් ඕනේ..
wep දානවනම් හැක් කරලා පෙන්නන්නම්..
එත් මිනිහා මිනිහ හදට ගිය එකේ wifi crack කරන්න බෑ කියල හිතනවනම් උබ මහ මෝඩ බූරුවෙක්..
මම මුලින්ම උඹෙන් අහන්න කැමති උඹ software Engineering ගැන දන්නවද කියල... එහෙම දන්නේ නැත්තන් මෙතන දන්නැති දේවල් කතා කරන්නෙපා මචන්.
මේ ලෝකේ තියෙනවා Cyber Security කියල දෙයක්. එකේදී උගන්නනවා ethical/unethical hacking කියල දෙයක්. unethical hacking ඉගෙන ගත්ත එකෙකුට wifi hack එකක් කියන්නේ ගින්නක් නැහැ. වැඩිය ඕනේ නැහැ මම දන්නා එකෙක් ඉන්නවා ලංකාවේ degree එකක් කරනවා "Cyber security and 47 signs" කියල. උ දවසක් අපේ ගෙදර ඇවිල්ල නිකන් කයිය ගගහ ඉන්නකොට මම ඕව ගැන අහද්දී උ මට මගේ අල්ලපු ගෙදර wifi එක hack කරලා පෙන්නුව මගේ ඇස දෙක ඉස්සරහම. මට උ ගහපු codes කිසි දෙයක් තේරුනේ නැහැ බන්.
එක නිසා ANTI BBS දන්නා දෙයක් කියපන්!