අපිටත් කවද හරි එහෙම වුණොත්
අර රිසානව මරල දැම්ම නේ..
අඩේ අපිටත් කවද හරි මේ වගේ දරුණු අත්දැකීමකට මුහුණ දෙන්ඩ වෙයිද ? කවද හරි.. ලබන ආත්මෙක හරි..
මට ඉතිං ඕක සමහරක් වෙලා වලට හිතෙනව..
ඒ කෙල්ලට අන්තිම දවස්වල පිස්සු හැදිලි වගේ තියෙන්ඩ ඇති නේ..
එක පාර වෙඩි තියල මරල දැම්මනං තව කමක් නෑ

Last edited:

එකත් පෙර අකුසල් වල විපාක තමයි 