අපිටත් කවද හරි එහෙම වුණොත්

AnuradhaRa

Well-known member
  • අපිටත් කවද හරි එහෙම වුණොත්

    අර රිසානව මරල දැම්ම නේ..
    අඩේ අපිටත් කවද හරි මේ වගේ දරුණු අත්දැකීමකට මුහුණ දෙන්ඩ වෙයිද ? කවද හරි.. ලබන ආත්මෙක හරි..
    මට ඉතිං ඕක සමහරක් වෙලා වලට හිතෙනව..
    ඒ කෙල්ලට අන්තිම දවස්වල පිස්සු හැදිලි වගේ තියෙන්ඩ ඇති නේ..:sorry:
    එක පාර වෙඩි තියල මරල දැම්මනං තව කමක් නෑ
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උබත් සංසාරේ කවද හරි දවසක කගේ හරි බෙල්ලකට ෂොට් එක දීල තියනවා නම්, උබේ වෙලාවට දරුණු පාලන කාලයක් තියන පසුබිමක ඉපදුනොත් වෙන්න බැරිත් නැහැ. ඕක තම සංසාර චක්කරේ.​
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උබත් සංසාරේ කවද හරි දවසක කගේ හරි බෙල්ලකට ෂොට් එක දීල තියනවා නම්, උබේ වෙලාවට දරුණු පාලන කාලයක් තියන පසුබිමක ඉපදුනොත් වෙන්න බැරිත් නැහැ. ඕක තම සංසාර චක්කරේ.​

    :shocked:
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ප්‍රාණඝාත අකුසලය කලොත් විපාකය පස්සෙන් පන්නන හැටි අහල දැනගන්න.

    මදුරුවෙක් වත් මරන්න එපා මචන්ලා
    මදුරුවො මැරුවෙ නැති උනාම ඩෙංගු වැඩිවෙනව නේද කියල හිතුන නම් එහෙනම් විශේෂයෙන් ම මේ ටික අහන්න
    තෙරුවන් සරනයි


    Part 1 :



    Part 2 :



    Part 3 :

     
    • Like
    Reactions: AnuradhaRa

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපි කරන පවු පිං චක්‍රයක් වගේ යනවා...රිසානාගේ බෙල්ල කපපු එකා කරපු පවෙන් ලබන ආත්මේ උගෙත් එහෙම වෙයි... මුගලන් හාමුදුරුවොන්ටත් කරපු පව අන්තිම මොහොතේදී පල දුන්න නම් අපි ගැන මොන කතාද...
     
    • Like
    Reactions: AnuradhaRa

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තව තත්පර ගානකින් මැරෙනවා කියලා දන්නවා නම් ඔය ටික වෙලාව ඉවසගෙන ඉන්න පුලුවන් වෙයි
     

    AnuradhaRa

    Well-known member
  • අපි කරන පවු පිං චක්‍රයක් වගේ යනවා...රිසානාගේ බෙල්ල කපපු එකා කරපු පවෙන් ලබන ආත්මේ උගෙත් එහෙම වෙයි... මුගලන් හාමුදුරුවොන්ටත් කරපු පව අන්තිම මොහොතේදී පල දුන්න නම් අපි ගැන මොන කතාද...

    රිසානගෙ කර්මය ගෙවුණ.. එයාව මරපු අයට අලුත් විපාක කර්මයක් නිර්මාණය වුණා :yes:
     
    • Like
    Reactions: labu gediya

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ සුන්දර උදෑසන උබට හිතන්න මීට වඩා සුභවාදී, හිත පහන් වෙන දේවල් ඔලුවට එන්නෙම නැද්ද? පරණ මරණයක් ගැන හිත හිත ඉන්නේ? අනේමන්ද :dull: එකත් පෙර අකුසල් වල විපාක තමයි :dull::dull:
     

    AnuradhaRa

    Well-known member
  • මේ සුන්දර උදෑසන උබට හිතන්න මීට වඩා සුභවාදී, හිත පහන් වෙන දේවල් ඔලුවට එන්නෙම නැද්ද? පරණ මරණයක් ගැන හිත හිත ඉන්නේ? අනේමන්ද :dull: එකත් පෙර අකුසල් වල විපාක තමයි :dull::dull:

    හා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    භාවනා කරපන්...එතකොට ඔය වගේ සිතුවිලි එන්නේ නැහැ...උදෑසන පිවිතුරු දේවල් හිතන්න..මේ ලෝකය කොච්චර ලස්සනද..හිරු එලිය ගස් වලට වැටිලා තියෙන හැටි...කුරුල්ලෝ කෑම හොයන්න පියාබගෙන යන හැටි...මිනිස්සු කඩි මුඩියේ රස්සාවල් කරන්න, ජිවිතේ ගැට ගහගන්න එහා මෙහා දුවන හැටි...මේවා කොච්චර සුන්දර දේවල් ද...:):)

    මෙච්චර දේවල් තියෙද්දී උබ අර කෙල්ලව හිස ගසා දාපු හිතනවා...තමන්ටත් එහෙම උනොත් කියල හිතනවා..
    :P
     
    • Like
    Reactions: AnuradhaRa

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    අපි කරන පවු පිං චක්‍රයක් වගේ යනවා...රිසානාගේ බෙල්ල කපපු එකා කරපු පවෙන් ලබන ආත්මේ උගෙත් එහෙම වෙයි... මුගලන් හාමුදුරුවොන්ටත් කරපු පව අන්තිම මොහොතේදී පල දුන්න නම් අපි ගැන මොන කතාද...

    ඔව් ඔව් දැන්වත් ඔය ලෙව කන එක නවත්තපන් ඒක ලොකු පවක් :lol:
     

    AnuradhaRa

    Well-known member
  • භාවනා කරපන්...එතකොට ඔය වගේ සිතුවිලි එන්නේ නැහැ...උදෑසන පිවිතුරු දේවල් හිතන්න..මේ ලෝකය කොච්චර ලස්සනද..හිරු එලිය ගස් වලට වැටිලා තියෙන හැටි...කුරුල්ලෝ කෑම හොයන්න පියාබගෙන යන හැටි...මිනිස්සු කඩි මුඩියේ රස්සාවල් කරන්න, ජිවිතේ ගැට ගහගන්න එහා මෙහා දුවන හැටි...මේවා කොච්චර සුන්දර දේවල් ද...:):)

    මෙච්චර දේවල් තියෙද්දී උබ අර කෙල්ලව හිස ගසා දාපු හිතනවා...තමන්ටත් එහෙම උනොත් කියල හිතනවා..
    :P

    :)
     
    • Like
    Reactions: kolavari

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    එතකොට රිසානට පෙර කර්මයක්ද පල දුන්නෙ ?
    (පව් තමා ඉතිං)

    අනිවාර්යෙන් එහෙම වෙන්න ඕනේ මචන්. වැඩිය ඕනේ නැහැ. උන මීට අවුරුදු ලංකවේ බෙලි කපන එක ගොඩක් දුරට නැවතුනේ සුද්දගේ කාලෙනේ. උනේ නැතුව නෙමෙයි හැබැයි දන්නේ නැහැ. රජ කලේ ඖරුදු සිඉයකට දෙසීයකට කලින් තියෙන්න ඇත්තෙත් ඔය වගේ පසුබිමක් තමා. ඒ අතින්. අද අපි ජිවත් වෙන කාලය සැහෙන වටිනා කාලයක් මම හිතන්නේ. මොකද පින් කර ගන්න හොද පසුබිමක් තියන නිසා.