අලියා අලි අමාරුවක!
එළකිරියේ අලියා නමින් ප්රසිද්ධ ව සිටින,
වාරණ, ලිබර්ටි සිනමා ශාලාවේ බොක්ස් පේළිය ආදී තැන් වලට අධිගෘහිතව වැඩ වෙසෙන,
පරිගනක මෘදුකාංග මහ මොළකරුවකු වුවත් යතුරු පුවරුවේ F අකුර තියෙන තැන නොදන්නා ලෙසට අපට පෙන්වාගෙන සිටින,
ElaK!Ri Married Club හි නිලනොවන සාමාජිකයෙක්
(ඒ කියන්නේ මූ බැදල නෑ බැන්දම කරන වැඩ කෝටියම මේ වෙනකොට පර්ෆෝම් කරල තිබ්බට!)
වන,
Sun_Boy
හෙවත් ලිබර්ටි අලිපැටියා
සිය දීර්ඝකාලීන පෙම්වතිය වන අලිපැටික්කිය ගේ අතිනත ගෙන
අද දින උදෑසන යෙදෙන සුබ මොහොතින්
විවාහ ප්රාප්තවන බව
ඉතාම සතුටින් එළකිරි ජනතාව වෙත
මෙසේ දන්වා සිටිමි.
ඉතාමත් වාසනාවන්ත සැප-සුඛදායක
විවාහ ජීවිතයක් වේවා සන් බෝයි මලේ.....
ලංකාවේ ඉතා සීඝ්රයෙන් අඩු වී යන අලි ගහනය වර්ධනය කරන්නට ඔබට ද මුක්කුවක් නොව මුක්කු 10-12ක් ම
ගැසීමට ලැබේවා!!!!!

Last edited:

අපේ අලි පැටියට සුභ අනාගතයක්......

ඈහුවේ නෑ...... 