කෙල්ලෙක්ට ජොබක්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,256
    2,453
    113
    37
    මාව ගනින්කෝ..පඩිය කීයක් දෙනවද බන්? :dull: මොනවද කරන්න තියෙන්නේ? දන්නා කියන කෙල්ලෙක් ඉන්නවා...එත් දුර වැඩියි බන්...කටුනායක නේ..:baffled:

    තෝව අරන් මන් බම්බු ගහන්නද . කෙල්ලෙක් එවපන්. තේ එකක්වත් හදාගන්න ඕනා. කරන්න තියෙන්නේ හොටෙල් රෙසර්වේශන් දාන්න තියෙනවා , ලියුම් ගහන්න තියෙනවා, අපේ සිස්ටම් එකේ ඩේටා අරන් එක්සල් එකක දාගෙන අප්ඩේට් කරන්න ඕනා ඕවා තමා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,641
    113
    කැළෑ පොජ්ජේ
    තෝව අරන් මන් බම්බු ගහන්නද . කෙල්ලෙක් එවපන්. තේ එකක්වත් හදාගන්න ඕනා. කරන්න තියෙන්නේ හොටෙල් රෙසර්වේශන් දාන්න තියෙනවා , ලියුම් ගහන්න තියෙනවා, අපේ සිස්ටම් එකේ ඩේටා අරන් එක්සල් එකක දාගෙන අප්ඩේට් කරන්න ඕනා ඕවා තමා

    :dull::dull::dull:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    5172150_f260.jpg


    මචන් කඩ්ඩ ටිකක් පොලිශ් , පරිගණක වැඩ දන්න ( වර්ඩ් , එක්සල් , ටයිපින් ) කෙල්ලක් ඉන්නවනම් කියපන් , ඔෆිස් එකක වැඩ වලට, ආයතනය ටුවරිසම් සම්බන්ධ . උදේ 8-5 ඔෆිස් එක තියෙන්නේ කුරණ කටුනායක. මට මේල් එකක් එවපන්


    avatar406653_7.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,852
    113
    colombo
    thama interview call kale nea thawa tiyenawanam ewapalla

    මොනාද අලුත් විස්තර කොහොමද උබලගෙ ලොක්ක ස්ටෙජ් එක ගහන්න ලක්ශ 89 හොරකම් කරපු කෙස් එක යට ගහලද ??:eek: