නූල කියවං...........යනකොට
කවියක් ආවා ...........ඔලුවට
ඔලුවට ආපු ............කවියට
යන්නට කිව්වා.........ගෙදරට
යන්නට කිව්ව ..........කවියට
යන එන මං නැති........කොට
ගතිමි කතා කර .......ලඟට
ලිව්වා දාගෙන දිගට......හරහට
කවියක් ආවා ...........ඔලුවට
ඔලුවට ආපු ............කවියට
යන්නට කිව්වා.........ගෙදරට
යන්නට කිව්ව ..........කවියට
යන එන මං නැති........කොට
ගතිමි කතා කර .......ලඟට
ලිව්වා දාගෙන දිගට......හරහට
Last edited:




