ElaKiri කවි Star - Season 1

SMDNB

Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    නූල කියවං...........යනකොට
    කවියක් ආවා ...........ඔලුවට
    ඔලුවට ආපු ............කවියට
    යන්නට කිව්වා.........ගෙදරට

    යන්නට කිව්ව ..........කවියට
    යන එන මං නැති........කොට
    ගතිමි කතා කර .......ලඟට
    ලිව්වා දාගෙන දිගට......හරහට
     
    Last edited:

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    චිකමාවා විකුනන්නේ පරණ දෙල් ගැට...
    සරම කඩල බලපුවාම පුකේ කර ගැට...
    සරම කඩල බලපුවාම පුකේ කර ගැට...
    චිකමාවා විකුනන්නේ පරණ දෙල් ගැට...
    :angry:
    උඹ මොකටද උගේ සරම ගලවල බලන්න ගියේ? :rolleyes::rofl:
     
    • Like
    Reactions: billythekid

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    උඹ මොකටද උගේ සරම ගලවල බලන්න ගියේ? :rolleyes::rofl:
    :lol::lol:
    Only kavi. No Katha

    තරඟෙට බයිලා මම කියනව ගොතලා
    හරබර පද කියන්න වරෙන්කො හැපිලා
    හරබර පද කියන්න වරෙන්කො හැපිලා
    තරඟෙට බයිලා මම කියනව ගොතලා
     
    • Like
    Reactions: Psych