මම කියවන්න ගත්තා බලංගොඩ ආනන්ද මෛත්රී හාමුදුරුවන්ගෙ දේශනා තියන පොතක්. ඒවගෙ තියන වචන 10ක් ගත්තොත් 5ක් අපිට තේරෙන්නෙ නෑ. ඉතිං කියවන්න කම්මැලි හිතෙනවා.දවසකට තෝරාගත් පිටු 5-6 ක් කියවන්න. මේ පොතේ පුනරැප්පත්තිය පරික්ෂණ වලින් ඔප්පු කරපු විදිය තියෙනවා.


