2015 Aug 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    profilepic35153_2.gif
    පියා වැඩකරු :P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒව අස් වෙන්නේ හෙට.....
    ඇයි බොට කාපු ගමන් අනික් පැත්තට සෙන්න බර වෙනව ද?:shocked:
    එහෙම වෙනව නං බෙහෙත් ගනින්...
    දරුණු ලෙඩක්.........:dull:

    :lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒව අස් වෙන්නේ හෙට.....
    ඇයි බොට කාපු ගමන් අනික් පැත්තට සෙන්න බර වෙනව ද?:shocked:
    එහෙම වෙනව නං බෙහෙත් ගනින්...
    දරුණු ලෙඩක්.........:dull:

    කිඹුලා මාමිගෙ ගෙදර කෑවට පස්සෙ මේස අස්කරලා වලං පිඟන් හෝදන්නෙ නැතෙයි?:shocked::shocked::eek:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කිඹුලා මාමිගෙ ගෙදර කෑවට පස්සෙ මේස අස්කරලා වලං පිඟන් හෝදන්නෙ නැතෙයි?:shocked::shocked::eek:

    කරනවා කරනවා . . . සසළ හද විල් තේරෙන් පස්සේ... අනිත් දවස් වලට නම් ක්ලිනික් ටයිම් එකෙන් පස්සේ...
     
    • Like
    Reactions: shaminda peiris

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කිඹුලෝ කපුගේ ගීතයක් තියෙනවා "කාලය නම් වෙද ඇඳුරුතුමානි" කියලා සැහෙන කාලයකින් අහලා නෑ මගේ ලඟ ඒ සිංදුව නෑ පුලූවන් නම් ඉදිරි වැඩසටහනකින් ප්‍රචාරය කරන්න
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එල වැඩසටහනක් ඇහුව අදත්...එහෙනන් අපි ගියා සුභ රාත්‍රියක් වේවා...