2015 Aug 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: බැදලම බලපංකෝ.. කිඹුලට, සසාට, මට වගේ උඹලට නිදහසක් තියෙයිද කියලා :lol::lol:
    අපිට වගේ නිදහසක් තියෙයි මේ කුකුල්ලුන්ට නම්....
    බැදපු දවසෙ ඉදන් සදා බලු කූඩුවේ තමා...
    ලොල්ස්.....:baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආයුබෝවන්! කිඹුලෝ..
    වෙනද වාගේම හොදට රසවිදින්න පුලුවන් වැඩසටහනක් කරාට බොහෝම පිං.

    ත්‍රෙඩ් එකත් එක්ක එකතු වුන, බැදපු, නොබැදපු හැමෝටම
    සුභ රාත්‍රියක් වේවා!​
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අපිට වගේ නිදහසක් තියෙයි මේ කුකුල්ලුන්ට නම්....
    බැදපු දවසෙ ඉදන් සදා බලු කූඩුවේ තමා...
    ලොල්ස්.....:baffled:

    අත්දැකීම් බෙදා ගන්නවට ස්තුති මචං :baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපිට වගේ නිදහසක් තියෙයි මේ කුකුල්ලුන්ට නම්....
    බැදපු දවසෙ ඉදන් සදා බලු කූඩුවේ තමා...
    ලොල්ස්.....:baffled:

    :lol::lol: දැන් මේක කියවලා මොර දෙයි ඉතිං
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අවා මාත් අද පොඩ්ඩක් කලින් ආවා ගෙද්ර එතකොටම එවරයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද සසල හද විල්තෙර හා එක් වූ හුයෙහි රැදී සිටි සියලු කුකුළන්ටත්, හාවක්-හූවක් නැතුව බීර සහ මධුපැන් සන්තර්පනයේ යෙදෙමින් එය හොරෙන් රස විදි සියලු අනාත කුකුලන්ටත් යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    eddi iwara welaaaa....

    tuzki-bunny-emoticon-001.gif
    tuzki-bunny-emoticon-001.gif
    tuzki-bunny-emoticon-001.gif
    tuzki-bunny-emoticon-001.gif
    tuzki-bunny-emoticon-001.gif
    tuzki-bunny-emoticon-001.gif
    tuzki-bunny-emoticon-001.gif
    tuzki-bunny-emoticon-001.gif