මට project එකක් හම්බ වුනා එකේ sql server එක connect වෙන්නේ නැ, මේකේ error එක තියෙන්නේ connection string එකේ එක හදා දෙන්න පුළුවන් කෙනක් ඉන්නවා නම් කියන්න මම project එකයි database එකයි එවන්නම්
අනික database එක 2010 වලින් වගේ කරලා තියෙන්නේ මගේ 2014 තියෙන්නේ එක මගේ එකෙන් open වෙන්නේ නැ
bump එකක් හරි දාගෙන යන්න
අනික database එක 2010 වලින් වගේ කරලා තියෙන්නේ මගේ 2014 තියෙන්නේ එක මගේ එකෙන් open වෙන්නේ නැ
bump එකක් හරි දාගෙන යන්න

me enneth fone eken