Navitel_එක්ක_අලුත්ම_2015_Offline_මැප්එක_මෙන්න
ඔන්න කාලයක් හොය හොය හිටපු navitel එක්ක ඕනෑම ඇන්ඩ්රොයිඩ් වර්ෂන් එකකට පාවිච්චි කරන්න පුළුවන් අලුත්ම මැප් එක හම්බ වුණා
මීට කලින් මම ත්රෙඩ්ඩ් එකක් දැම්මා
Navitel 9.5.30 එක්ක SalaPro ලංකාවේ මැප් එක පාවිච්චි කරමු කියලා.
ඒත් ඒ කිව්ව විදිහට Navitel 9.5.3 එක්ක ඒ මැප් එක පාවිච්චි කරන්න පුළුවන් වුනේ ඇන්ඩ්රොයිඩ් 4.4.1 හෝ ඊට ට වඩා අඩු වර්ෂන් වලට විතරයි.
Kitkat වලට ඔය මැප් එක වැඩ කලේ නෑ.
ඊට වඩා වැඩි වර්ෂන් වලට nm7 මැප් එකක් හොය හොය හිටියා
එහෙම එකක් ඉල්ලලා මෙහෙම ත්රෙඩ් එකකුත් දැම්මා
ලංකාවේ nm7 මැප් එකක් හොයාගන්න නැද්ද? කියලා.
අන්තිමට malith789 ඒ ත්රෙඩ් එකට කමෙන්ට් එකක් දාලා තිබ්බා වෙතත් ෆෝරම් එකක ලින්ක් එකක් එක්ක.
ඒ මැප් එක යස අගේට ලෝඩ් වෙනවා ඇන්ඩ්රොයිඩ් ඕනෑම වර්ෂන් එකකට
මේක 2015-08-25 ආව අලුත් මැප් එකක්.
කලින් Navitel වලට වැඩ කරපු මැප් වල වගේ නෙවෙයි මේකේ District Boarders පවා මේ අලුත් මැප් එකේ පෙන්නනවා
ඕෆ් ලයින් මැප් පාවිච්චි කරන්න පුළුවන් GeoNET, Mapfactor වගේ Navigation ඇප් තිබුනත් මට ඒවා එකක් වත් Navitel තරම් ඇල්ලුවේ නෑ.
ඒවා User friendly නෑ වගේ දැනුන නිසා.
අලුත්ම වර්ෂන් එක Navitel 9.5.30 මෙන්න
මෙන්න අලුත්ම ලංකාවේ මැප් එක මෙන්න
App එක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන ඉස්සරහට යද්දී message එකක් එයි මැප් එක නෑ කියලා.
ඊට පස්සේ ඇප් එක exit කරලා මේ \sdcard\NavitelContent \Maps ෆෝල්ඩර් එක ඇතුලට ඩවුන්ලෝඩ් කරපු LK-FULL.nm2 ෆයිල් එක දාන්න
ඔය දෙක දාගන්න හැටි අලුතෙන්ම කෙනෙක්ට ඕනේ නම් මෙතනින් බලාගන්න
විශේෂ ස්තූතිය : මේ මැප් එක හදපු Sri Lanka OSM ඇඩ්මින් සහෝදරයාට
--------------පසුව ලියමි----------------------
Navitel හැර පාවිච්චි කරන්න පුළුවන් අනිත් Navigation සොෆ්ට්වෙයාර් වලට හරියන ලංකාවේ offline මැප් මෙන්න
1) Geonet
www.dropbox.com/s/eoab3u2caswhru8/LK-FULL.cgnet
2) Navitel (Android ඕනෑම වර්ෂන් එකක් සඳහා)
www.dropbox.com/s/3rnhtlu1mfw2u7p/navitel.zip
3) 7ways
www.dropbox.com/s/ta85jpfjz5e8h3q/LK-FULL.7w
4) Garmin
www.dropbox.com/s/dr60a4xet6wci26/garmin-20150826.zip

Last edited:

rep added +

zoom වෙලා සුදු පාටට පේනව ඔයවගේ එච්චරයි 