මෙන්න මේක දැකල තමා මේ thread එක දාන්න හිතුනේ ..
ඔය හිටන් ඉන්න එක ගැන නං නෙමේ එව්වා ගන්නේ මේකේ ගොඩක් ඒවා දාන්නේ ඉතින් .. මන් කියන්නේ පිටිපස්සේ තියන එක ගැන ඒ කියන්නේ මේ
ඒ කිව්වේ aircraft carrier , ඕනේ එකෙක් දන්නවනේ මොකටද use කරන්නේ කියල .ඔව්වගේ ආරම්භය නං ඉතින් සැහෙන කාලෙකට කලින්ලු .. මිනිස්සු plan හැදුවට පස්සේ ඉතින් ඔව්ව බිම ඉදලනේ යවන්න ඕනේ .. මිනිස්සුන්ට දන්වනේ ඉතින් එකක් කරාට මදිනේ .. ඉතින් ඊට පස්සේ ඕනේ උනාලුනැව් වල ඉදලත් ඕව නග්ගන්න . එහෙම නිකන් ඉන්න බැරි කමට සහ තව හේතුවක් වෙලා තියන්නේ
ඕව ඉතින් යුද්දෙටත් use කරා .. එතකොට ඉතින් ලොකු අව්ලක් වෙලා තිබ්බ දෙයක් තමා military aircraft වලට commercial jet වගේ ගොඩක් දුර යන්න බෑ එතකොට ඉතින් ඈත ඉන්න එකෙක්ට ගහන්න වෙන් නැනේ .ලග උන්ටම තමා ගගහ ඉන්න වෙන්නේ .. ඉතින් එහෙම තමා හදන්න පටන් අරන් තියෙන්නේ .. ඒ ඔක්කොම ගැන දන්න බැරි හින්ද දාන්න වෙන්නේ අලුත්ම ජාතියේ ඒවා ගැන තමා .. එකත් ඉතින් aircraft කිව්වම helicopter ද , anti submarine
ද අරවද මෙව්වද ගොඩක් තියනවනේ .. මේ තියෙන්නේ ,
- Amphibious assault ship
- Anti-submarine warfare carrier
- Balloon carrier and balloon tenders
- Escort carrier
- Fleet carrier
- Flight deck cruiser
- Helicopter carrier
- Light aircraft carrier
- Sea Control Ship
- Seaplane tender and seaplane carriers
- Supercarrier
ඔව්වත් ඉතින් ඔක්කොම දන්න බැනේ , ඔකෙනුත් දඩම වගේ එක තමා Supercarrier, නම වගේම ඉතින් ගෙනියන්නේ Super Sonic Jet තමා ,ඔකෙනුත් ඉතින් එක එක වර්ගේ එව්වා තියනව එක එක රටවල් වලට
ඔකෙනුත් ඉතින් දැනට තියන ලොකුම සහ හොදම එක තමා Nimitz class එව්වා, එක තමා දැනට හදල තියන ලොකුම military ship එක , US Navy එකට තමා ඉතින් ඒවා තියෙන්නේ .. හරියටම් කිව්වොත් 10k තියනව දැනට active duty ,
ඊට අමතරව UK navy එකට Supercarrie 2ක් තියනව ඒවා Queen Elizabeth class ඒවා , ඊට අමතරව medium සහ small size carrier 1ක් 2ක් වගේ ගණන් වලින් France , Brazil ,Russia ,China ,India වගේ රටවල් වලට තියෙනෙව , ඒ උනාට දැනට දඩම එක තමා
Nimitz class එව්වා මේ තියෙන්නේ එක ..
Nimitz class වල පලවෙනි එක තමා ඉතින්USS Nimitz (CVN-68)z, Commission කරලා තියෙන්නේ 1975 වටිනාකම $1.0 billion (1975 dollars)අන්තිම එක තමා USS George H.W. Bush (CVN-77) Commission කරලා තියෙන්නේ 2009 වටිනාකම $6.2 billion අනිත් ඒවත් ඔය අතර තමා තියෙනේ .. ඔක්කොම එකම class එකේ හින්ද තියන දේවල් එක වගේ තමා පොඩ් පොඩි වෙනස්කම් ඇති
මේ USS George H.W. Bush (CVN-77) එකේ විස්තරේ
Class and type:
Nimitz-class aircraft carrier
Ronald Reagan subclass
Displacement:
102,000 long tons (114,000 short tons)[3]
Length:
Overall: 1,092 feet (332.8 m)
Waterline: 1,040 feet (317.0 m)
Beam:
Overall: 252 ft (76.8 m)
Waterline: 134 ft (40.8 m)
Draft:
Maximum navigational: 37 ft (11.3 m)
Limit: 41 ft (12.5 m)
Propulsion:
2 × Westinghouse A4W nuclear reactors
4 × steam turbines
4 × shafts
260,000 shp (194 MW)
Speed:
30+ knots (56+ km/h; 35+ mph)
Range:
Unlimited distance; 20-25 years
Complement:
Ship's company: 3,200
Air wing: 2,480
Sensors and
processing systems:
SPS-48E 3-D air search radar
SPS-49A(V)1 2-D air search radar
SPQ-9B fire control radar
2 × SPN-46 air traffic control radars
SPN-43C air traffic control radar
SPN-41 instrument landing system radar
3 × Mk 91 NSSM guidance systems
3 × Mk 95 radars
Electronic warfare
and decoys:
SLQ-32A(V)4 Countermeasures suite
SLQ-25A Nixie torpedo countermeasures
Armament:
2 × Mk 29 ESSM launcher
2 × RIM-116 Rolling Airframe Missile
3 (or 4?) x Phalanx CIWS[4]
Armor:
2.5 in (64 mm) Kevlar over vital spaces[5]
Aircraft carried:
90 fixed wing and helicopters
දන්වනේ ඉතින් Fighter Jet එලවන්න ගන්නේ කොහොමත් දඩ pilot ලනේ .. උන්ගෙනුත් ඉතින් දඩම උන් තමා මොකද super sonic jet බිමට
land කරනකොට උනත් සැහෙන speed එකකින් එන්නේ .. එත් උන්ට ඇති තරම් දුර හම්බවෙනවා නවත්තගන්න Carrier ship එහෙම නැති හින්ද එකට ඉතින් දඩම පොරවල්ල වෙන්න ඕනේ ..
take off කරන්නත් එහෙමම තමා .. එකටත් දුර මදි හින්ද මේවගේ වෙනම system එකක් use කරනවා steam gun කියල විද්‍යුත් ආරෝපණ seen එකකුයි එකෙන් තමා අවශ්‍ය speed එක අරගෙන දෙන්නේ .. A/L physics කරපු උන්ට මතක ඇති සමහර විට මොකක්දෝ අව්රුද්දක
එහෙම ගානකුත් තිබ්බ , land කරනකොටත් belt වලින් seen එකක් දාල තමා නවත්තන්නේ ..
මේකේ ලොකු පේනවනේ ඉතින් දැක්කම , ඒ හින්ද ඉතින් මේකට ලොකු crew එකකුත් ඕනේ මේකේ crew එක 5000 කට වැඩි කියල තමා කියන්නේ .. වැඩ කරන්නේ nuclear powerඑකෙන් ඒ කියන්නේ අවරුදු 25 විතර නවතින්නේ නැතුව එක දිගට යන්න පුළුවන් .
මේවා ඉතින් සාමාන්යෙන් තනියම මුහුදේ යන්නේ නෑ carrier fleet strike group එකක් විදිහට තමා යන්නේ නැත්තන් ඉතින් කොච්චර ලොකු උනත් submarine වලින් එහෙම බේරෙන්න ලේසි නෑ , ලොකු වැඩි කම හින්දම එක පාරට හැරී හැරී වැඩ දාල බේරෙන්න බැනේ , සාමාන්යෙන් අද්මිරාල් කෙනෙක් තමා strike group
එකකට අණ දෙන්නේ ,
Nimitz Carrier Strike Group
Nimitz is part of Carrier Strike Group Eleven (CSG-11) with Carrier Air Wing Eleven (CVW-11) embarked, with Nimitz as theflagship of the strike group and the home of the commander of Destroyer Squadron 23.
Ships of DESRON-23
- USS Howard (DDG-83) – Arleigh Burke-class destroyer
- USS John Paul Jones (DDG-53) – Arleigh Burke-class destroyer
- USS Pinckney (DDG-91) – Arleigh Burke-class destroyer
- USS Sampson (DDG-102) – Arleigh Burke-class destroyer
- USS Spruance (DDG-111) – Arleigh Burke-class destroyer
Squadrons of CVW-11
- Strike Fighter Squadron 154 (VFA-154) "Black Knights" with Boeing F/A-18F Super Hornets
- Marine Fighter Attack Squadron 323 (VMFA-323) "Death Rattlers" with McDonnell Douglas F/A-18C Hornets
- Strike Fighter Squadron 146 (VFA-146) "Blue Diamonds" with F/A-18C Hornets
- Strike Fighter Squadron 147 (VFA-147) "Argonauts" with F/A-18F Super Hornets
- Electronic Attack Squadron 142 (VAQ-142) "Gray Wolves" with Boeing EA-18G Growlers
- Carrier Airborne Early Warning Squadron 117 (VAW-117) "Wallbangers" with Northrop Grumman E-2 Hawkeyes
- Helicopter Sea Combat Squadron 6 (HSC-6) "Screamin' Indians" with Sikorsky MH-60S Seahawks
- Helicopter Maritime Strike Squadron 75 (HSM-75) "Wolf Pack" with MH-60R Seahawks[5]
- Fleet Logistics Support Squadron 30 Detachment 3 (VRC-30) "Providers" with Grumman C-2 Greyhound
US වල තියන ඔක්කොම ඒවා වගේ නම් කරලා තියෙන්නේ හිටපු US president ලගේ නම් වලින්
USS Nimitz (CVN-68)
USS Dwight D. Eisenhower (CVN-69)
USS Carl Vinson (CVN-70)
USS Theodore Roosevelt (CVN-71)
USS Abraham Lincoln (CVN-72)
USS George Washington (CVN-73)
USS John C. Stennis (CVN-74)
USS Harry S. Truman (CVN-75)
USS Ronald Reagan (CVN-76)
USS George H.W. Bush (CVN-77)
source : Google,Wikipedia,YouTube
USS Dwight D. Eisenhower (CVN-69)
USS Carl Vinson (CVN-70)
USS Theodore Roosevelt (CVN-71)
USS Abraham Lincoln (CVN-72)
USS George Washington (CVN-73)
USS John C. Stennis (CVN-74)
USS Harry S. Truman (CVN-75)
USS Ronald Reagan (CVN-76)
USS George H.W. Bush (CVN-77)
source : Google,Wikipedia,YouTube
Last edited:



