King of the Sea

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Screen-Shot-2012-07-29-at-9.10.36-AM.png

    මෙන්න මේක දැකල තමා මේ thread එක දාන්න හිතුනේ ..
    ඔය හිටන් ඉන්න එක ගැන නං නෙමේ එව්වා ගන්නේ මේකේ ගොඩක් ඒවා දාන්නේ ඉතින් .. මන් කියන්නේ පිටිපස්සේ තියන එක ගැන ඒ කියන්නේ මේ


    uss-ronald-reagan-nuclear-powered-supercarrier-28912-400x250.jpg

    ඒ කිව්වේ aircraft carrier , ඕනේ එකෙක් දන්නවනේ මොකටද use කරන්නේ කියල .ඔව්වගේ ආරම්භය නං ඉතින් සැහෙන කාලෙකට කලින්ලු .. මිනිස්සු plan හැදුවට පස්සේ ඉතින් ඔව්ව බිම ඉදලනේ යවන්න ඕනේ .. මිනිස්සුන්ට දන්වනේ ඉතින් එකක් කරාට මදිනේ .. ඉතින් ඊට පස්සේ ඕනේ උනාලුනැව් වල ඉදලත් ඕව නග්ගන්න . එහෙම නිකන් ඉන්න බැරි කමට සහ තව හේතුවක් වෙලා තියන්නේ
    ඕව ඉතින් යුද්දෙටත් use කරා .. එතකොට ඉතින් ලොකු අව්ලක් වෙලා තිබ්බ දෙයක් තමා military aircraft වලට commercial jet වගේ ගොඩක් දුර යන්න බෑ එතකොට ඉතින් ඈත ඉන්න එකෙක්ට ගහන්න වෙන් නැනේ .ලග උන්ටම තමා ගගහ ඉන්න වෙන්නේ .. ඉතින් එහෙම තමා හදන්න පටන් අරන් තියෙන්නේ .. ඒ ඔක්කොම ගැන දන්න බැරි හින්ද දාන්න වෙන්නේ අලුත්ම ජාතියේ ඒවා ගැන තමා .. එකත් ඉතින් aircraft කිව්වම helicopter ද , anti submarine
    ද අරවද මෙව්වද ගොඩක් තියනවනේ .. මේ තියෙන්නේ ,


    • Amphibious assault ship
    • Anti-submarine warfare carrier
    • Balloon carrier and balloon tenders
    • Escort carrier
    • Fleet carrier
    • Flight deck cruiser
    • Helicopter carrier
    • Light aircraft carrier
    • Sea Control Ship
    • Seaplane tender and seaplane carriers
    • Supercarrier

    ඔව්වත් ඉතින් ඔක්කොම දන්න බැනේ , ඔකෙනුත් දඩම වගේ එක තමා Supercarrier, නම වගේම ඉතින් ගෙනියන්නේ Super Sonic Jet තමා ,ඔකෙනුත් ඉතින් එක එක වර්ගේ එව්වා තියනව එක එක රටවල් වලට

    carriers_large.png

    ඔකෙනුත් ඉතින් දැනට තියන ලොකුම සහ හොදම එක තමා Nimitz class එව්වා, එක තමා දැනට හදල තියන ලොකුම military ship එක , US Navy එකට තමා ඉතින් ඒවා තියෙන්නේ .. හරියටම් කිව්වොත් 10k තියනව දැනට active duty ,
    ඊට අමතරව UK navy එකට Supercarrie 2ක් තියනව ඒවා Queen Elizabeth class ඒවා , ඊට අමතරව medium සහ small size carrier 1ක් 2ක් වගේ ගණන් වලින් France , Brazil ,Russia ,China ,India වගේ රටවල් වලට තියෙනෙව , ඒ උනාට දැනට දඩම එක තමා
    Nimitz class එව්වා මේ තියෙන්නේ එක ..


    seqntobe80fughambpby.jpg

    Nimitz class වල පලවෙනි එක තමා ඉතින්USS Nimitz (CVN-68)z, Commission කරලා තියෙන්නේ 1975 වටිනාකම $1.0 billion (1975 dollars)අන්තිම එක තමා USS George H.W. Bush (CVN-77) Commission කරලා තියෙන්නේ 2009 වටිනාකම $6.2 billion අනිත් ඒවත් ඔය අතර තමා තියෙනේ .. ඔක්කොම එකම class එකේ හින්ද තියන දේවල් එක වගේ තමා පොඩ් පොඩි වෙනස්කම් ඇති
    මේ USS George H.W. Bush (CVN-77) එකේ විස්තරේ


    Class and type:
    Nimitz-class aircraft carrier
    Ronald Reagan subclass
    Displacement:
    102,000 long tons (114,000 short tons)[3]
    Length:
    Overall: 1,092 feet (332.8 m)
    Waterline: 1,040 feet (317.0 m)
    Beam:
    Overall: 252 ft (76.8 m)
    Waterline: 134 ft (40.8 m)
    Draft:
    Maximum navigational: 37 ft (11.3 m)
    Limit: 41 ft (12.5 m)
    Propulsion:
    2 × Westinghouse A4W nuclear reactors
    4 × steam turbines
    4 × shafts
    260,000 shp (194 MW)
    Speed:
    30+ knots (56+ km/h; 35+ mph)
    Range:
    Unlimited distance; 20-25 years
    Complement:
    Ship's company: 3,200
    Air wing: 2,480
    Sensors and
    processing systems:

    SPS-48E 3-D air search radar
    SPS-49A(V)1 2-D air search radar
    SPQ-9B fire control radar
    2 × SPN-46 air traffic control radars
    SPN-43C air traffic control radar
    SPN-41 instrument landing system radar
    3 × Mk 91 NSSM guidance systems
    3 × Mk 95 radars
    Electronic warfare
    and decoys:
    SLQ-32A(V)4 Countermeasures suite
    SLQ-25A Nixie torpedo countermeasures
    Armament:
    2 × Mk 29 ESSM launcher
    2 × RIM-116 Rolling Airframe Missile
    3 (or 4?) x Phalanx CIWS[4]
    Armor:
    2.5 in (64 mm) Kevlar over vital spaces[5]
    Aircraft carried:
    90 fixed wing and helicopters



    දන්වනේ ඉතින් Fighter Jet එලවන්න ගන්නේ කොහොමත් දඩ pilot ලනේ .. උන්ගෙනුත් ඉතින් දඩම උන් තමා මොකද super sonic jet බිමට
    land කරනකොට උනත් සැහෙන speed එකකින් එන්නේ .. එත් උන්ට ඇති තරම් දුර හම්බවෙනවා නවත්තගන්න Carrier ship එහෙම නැති හින්ද එකට ඉතින් දඩම පොරවල්ල වෙන්න ඕනේ ..
    take off කරන්නත් එහෙමම තමා .. එකටත් දුර මදි හින්ද මේවගේ වෙනම system එකක් use කරනවා steam gun කියල විද්‍යුත් ආරෝපණ seen එකකුයි එකෙන් තමා අවශ්‍ය speed එක අරගෙන දෙන්නේ .. A/L physics කරපු උන්ට මතක ඇති සමහර විට මොකක්දෝ අව්රුද්දක
    එහෙම ගානකුත් තිබ්බ , land කරනකොටත් belt වලින් seen එකක් දාල තමා නවත්තන්නේ ..

    මේකේ ලොකු පේනවනේ ඉතින් දැක්කම , ඒ හින්ද ඉතින් මේකට ලොකු crew එකකුත් ඕනේ මේකේ crew එක 5000 කට වැඩි කියල තමා කියන්නේ .. වැඩ කරන්නේ nuclear powerඑකෙන් ඒ කියන්නේ අවරුදු 25 විතර නවතින්නේ නැතුව එක දිගට යන්න පුළුවන් .



    මේවා ඉතින් සාමාන්යෙන් තනියම මුහුදේ යන්නේ නෑ carrier fleet strike group එකක් විදිහට තමා යන්නේ නැත්තන් ඉතින් කොච්චර ලොකු උනත් submarine වලින් එහෙම බේරෙන්න ලේසි නෑ , ලොකු වැඩි කම හින්දම එක පාරට හැරී හැරී වැඩ දාල බේරෙන්න බැනේ , සාමාන්යෙන් අද්මිරාල් කෙනෙක් තමා strike group
    එකකට අණ දෙන්නේ ,


    battle_group.jpg

    Nimitz Carrier Strike Group

    Nimitz is part of Carrier Strike Group Eleven (CSG-11) with Carrier Air Wing Eleven (CVW-11) embarked, with Nimitz as theflagship of the strike group and the home of the commander of Destroyer Squadron 23.

    Ships of DESRON-23
    • USS Howard (DDG-83) – Arleigh Burke-class destroyer
    • USS John Paul Jones (DDG-53) – Arleigh Burke-class destroyer
    • USS Pinckney (DDG-91) – Arleigh Burke-class destroyer
    • USS Sampson (DDG-102) – Arleigh Burke-class destroyer
    • USS Spruance (DDG-111) – Arleigh Burke-class destroyer

    Squadrons of CVW-11

    • Strike Fighter Squadron 154 (VFA-154) "Black Knights" with Boeing F/A-18F Super Hornets
    • Marine Fighter Attack Squadron 323 (VMFA-323) "Death Rattlers" with McDonnell Douglas F/A-18C Hornets
    • Strike Fighter Squadron 146 (VFA-146) "Blue Diamonds" with F/A-18C Hornets
    • Strike Fighter Squadron 147 (VFA-147) "Argonauts" with F/A-18F Super Hornets
    • Electronic Attack Squadron 142 (VAQ-142) "Gray Wolves" with Boeing EA-18G Growlers
    • Carrier Airborne Early Warning Squadron 117 (VAW-117) "Wallbangers" with Northrop Grumman E-2 Hawkeyes
    • Helicopter Sea Combat Squadron 6 (HSC-6) "Screamin' Indians" with Sikorsky MH-60S Seahawks
    • Helicopter Maritime Strike Squadron 75 (HSM-75) "Wolf Pack" with MH-60R Seahawks[5]
    • Fleet Logistics Support Squadron 30 Detachment 3 (VRC-30) "Providers" with Grumman C-2 Greyhound

    US වල තියන ඔක්කොම ඒවා වගේ නම් කරලා තියෙන්නේ හිටපු US president ලගේ නම් වලින්

    USS Nimitz (CVN-68)

    300px-USS_Nimitz_%28CVN-68%29.jpg


    USS Dwight D. Eisenhower (CVN-69)

    300px-Uss_Dwight_D._Eisenhower_%28CVN_69%29.jpg


    USS Carl Vinson (CVN-70)

    300px-USS_Carl_Vinson_%28CVN-70%29_underway_in_the_Pacific_Ocean_on_31_May_2015.JPG


    USS Theodore Roosevelt (CVN-71)

    300px-USS_Theodore_Roosevelt_at_sea.jpg



    USS Abraham Lincoln (CVN-72)

    300px-USS_Abraham_Lincoln%28CVN_72%29.jpg


    USS George Washington (CVN-73)

    300px-USS_George_Washington_%28CVN-73%29_001.jpg


    USS John C. Stennis (CVN-74)

    300px-USS_John_C._Stennis%2C_2007May11.jpg


    USS Harry S. Truman (CVN-75)

    300px-US_Navy_030117-N-9851B-027_The_Military_Sealift_Command_ship_USNS_Spica_%28T-AFS_9%29.jpg


    USS Ronald Reagan (CVN-76)

    300px-USSRONALDREAGANgoodshot.jpg


    USS George H.W. Bush (CVN-77)

    300px-US_Navy_110129-N-3885H-158_USS_George_H.W._Bush_%28CVN_77%29_is_underway_in_the_Atlantic_Ocean.jpg






    90000tonsofdiplomacy.jpg


    source : Google,Wikipedia,YouTube
     
    Last edited:

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,794
    6,355
    113
    මමත් කැමතිම subject එකක්. ඕකක් හදන හැටි discovery එකේ පෙන්නුවා එකක් හදන්ට අවුරුදු 12ක්ද කොහෙද යනවලු +
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    USS Carl Wilson CVN-70 ta langadi ape Navy eken gihin thibba

    :cool::cool::cool:

    මමත් කැමතිම subject එකක්. ඕකක් හදන හැටි discovery එකේ පෙන්නුවා එකක් හදන්ට අවුරුදු 12ක්ද කොහෙද යනවලු +

    ඔව් ඒ වගේ කාලයක් යනවා .. අන්තිම එක USS George H.W. Bush එක උනත් order කරලා තියෙන්නේ 2001 ඉවරවෙලා තියන්නේ 2009
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    land කරනකොට arrestor hook කියල එකකින් තමයි බෙල්ට් එක අල්ලගෙන jet එක නවත්තන්නේ.
    මට තියෙන ගැටලුව තමයි මේක රෝද වල පැටලීලා වැඩේ 2 වෙන්නේ නැති එක.
    https://www.youtube.com/watch?v=BfMl3POMs2U


    මම ගහල තියෙනවා පට්ට simulator එකක් lock on කියල. ඒකෙ ඔය විදියට land කරන්න තියෙනවා su 27.
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    land කරනකොට arrestor hook කියල එකකින් තමයි බෙල්ට් එක අල්ලගෙන jet එක නවත්තන්නේ.
    මට තියෙන ගැටලුව තමයි මේක රෝද වල පැටලීලා වැඩේ 2 වෙන්නේ නැති එක.
    https://www.youtube.com/watch?v=BfMl3POMs2U


    මම ගහල තියෙනවා පට්ට simulator එකක් lock on කියල. ඒකෙ ඔය විදියට land කරන්න තියෙනවා su 27.

    රෝද පැටලෙන්නේ නැතුව ඇති නේද බන් .. අරකෙ hook එකක් වගේ එකකටනේ පැටලෙන්නේ ,
    රෝදේ belt එක උඩින් යනවා ඇති අව්ලක් නැතුව .. රෝද පැටලෙන එක කෙසේ වෙතත් ,
    අර hook එකේ නං පටලගන්න බැරි වෙනවලු සමහර වෙලවට , එතකොට උ ආයේ රවුමක් කරකවන් ඇවිල්ල land කරන්න ඕනේ .. එහෙම miss උනාම අනිත් pilot ල නොන්ඩි කරනවලු උව එදාට :D:D:D


    Patta machan..

    nice thread machan
    + rep

    බුම්ප්

    අර හිටන් ඉන්න එක ගැනත් කවුරු හරි ත්‍රෙඩ් එකක් දාපල්ලකෝ...:(
    :oo::oo::oo::oo:

    Ela ela machan. rep dunna :D



    Thanks මචන්ල
     
    Last edited: