කෝට් කිට් එකට ගැලපෙන්න සපත්තු ‍තෝරගන්න ව&#3515

thanujaka

Well-known member
  • මම උඹෙන් භාගයක් වගේ ඇති සයිස් එකෙන්. :rolleyes::rolleyes::D

    ආ එහෙමනං උඹ දැකල තියෙන්නේ මාව නෙමේ..
    මාව ඇත්තටම දැකල තියෙන එකෙක්ගෙන් අහපං මම එහෙම මහත නෑ
    එහෙම තියා කොහොමටත්ම මහත නෑ..:angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ආ එහෙමනං උඹ දැකල තියෙන්නේ මාව නෙමේ..
    මාව ඇත්තටම දැකල තියෙන එකෙක්ගෙන් අහපං මම එහෙම මහත නෑ
    එහෙම තියා කොහොමටත්ම මහත නෑ..:angry::angry:

    උඹම තමයි වයිබර් ශුවර්. :oo::oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    uba bo eka daganada yanne podi un wage :rofl::rofl:

    ow ow heeni eka chora thama :yes:

    හීනි ටයිනේ බං ඒ උනාට ගණන්. මම මේ බදාදා සහ බ්‍රහස්පතින්දා වෙඩින් දෙකකට ගියා. ටයි දේක් ගත්තා අලුතින්. මීඩියම් එක ගත්තේ ෆැශන් බග් එකෙන් (හම්බ කඩ තමයි ඉතින්) එකක් 490 යි. ඒකට වඩා ගණන් අර හිනි ටයි එක. හීනි ටයි එකෙ නම් පට්ට ඩිසයින් සෙට් එකක් තිබ්බා හැබැයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හීනි ටයි පින් එක රුපියල් සීයයි.

    ගොඩක් අය ටයි පින් එක දාන්නේ දාන්නම් වාලේ. උඹෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම් ටයි පින් දාන ලෙවල් එක මොකක්ද ශර්ට් එකේ???
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ගොඩක් අය ටයි පින් එක දාන්නේ දාන්නම් වාලේ. උඹෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම් ටයි පින් දාන ලෙවල් එක මොකක්ද ශර්ට් එකේ???
    පපුවෙ මැද දාන්නෙ:angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    පපුවේ මැද කියන්නේ හොට්ටෝ?? හරි ශර්ට් එකේ සාක්කුවට සාපේක්ශව ලෙවල් එක කියහන්. :D:D
    ශර්ට් එකෙ 3 බටන් එකෙයි 4 බටන් එකෙයි හරි මැද:angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ශර්ට් එකෙ 3 බටන් එකෙයි 4 බටන් එකෙයි හරි මැද:angry:

    නෑ බං එතකොට කෝට් එක දැම්මම ටයි පින් එක පේන්නේ නෑ. වෲතීය මට්ටමේදි නම් ගොඩක් වෙලාවට සාක්කුවේ උඩ ලෙවල් එකේ මටමටලු දාන්නෙ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    නෑ බං එතකොට කෝට් එක දැම්මම ටයි පින් එක පේන්නේ නෑ. වෲතීය මට්ටමේදි නම් ගොඩක් වෙලාවට සාක්කුවේ උඩ ලෙවල් එකේ මටමටලු දාන්නෙ.
    වෘත්තිය කිව්වෙ වේටර් වෘත්තිය වෙන්න ඇති:P