මම උඹෙන් භාගයක් වගේ ඇති සයිස් එකෙන්.![]()
ආ එහෙමනං උඹ දැකල තියෙන්නේ මාව නෙමේ..
මාව ඇත්තටම දැකල තියෙන එකෙක්ගෙන් අහපං මම එහෙම මහත නෑ
එහෙම තියා කොහොමටත්ම මහත නෑ..


මම උඹෙන් භාගයක් වගේ ඇති සයිස් එකෙන්.![]()


ආ එහෙමනං උඹ දැකල තියෙන්නේ මාව නෙමේ..
මාව ඇත්තටම දැකල තියෙන එකෙක්ගෙන් අහපං මම එහෙම මහත නෑ
එහෙම තියා කොහොමටත්ම මහත නෑ..![]()


uba bo eka daganada yanne podi un wage
ow ow heeni eka chora thama![]()
හීනි ටයි පින් එක රුපියල් සීයයි.
ubata mona coat da uttiye, amude gahan idapan wenada wage![]()


තොපිට මොන වෙඩින්ද සිංහලයෝ. ඔහෙට වෙලා හූල්ල හුල්ල හිටපන් උඹලග යාලුවෝ එහෙම බඳින එව්වා බල බලා... 


පපුවෙ මැද දාන්නෙගොඩක් අය ටයි පින් එක දාන්නේ දාන්නම් වාලේ. උඹෙන් පොඩි ප්රශ්නයක් අහන්නම් ටයි පින් දාන ලෙවල් එක මොකක්ද ශර්ට් එකේ???

පපුවෙ මැද දාන්නෙ![]()


ශර්ට් එකෙ 3 බටන් එකෙයි 4 බටන් එකෙයි හරි මැදපපුවේ මැද කියන්නේ හොට්ටෝ?? හරි ශර්ට් එකේ සාක්කුවට සාපේක්ශව ලෙවල් එක කියහන්.![]()

ශර්ට් එකෙ 3 බටන් එකෙයි 4 බටන් එකෙයි හරි මැද![]()
වෘත්තිය කිව්වෙ වේටර් වෘත්තිය වෙන්න ඇතිනෑ බං එතකොට කෝට් එක දැම්මම ටයි පින් එක පේන්නේ නෑ. වෲතීය මට්ටමේදි නම් ගොඩක් වෙලාවට සාක්කුවේ උඩ ලෙවල් එකේ මටමටලු දාන්නෙ.

Thanks for sharing malli
Subscribed for future use![]()

