Kaspersky Internet Security 2016 with 2 year Activation guide

machan license key eka block karala ne....?????:shocked::shocked::baffled::no::no:

Host file හරියට Edit කරා නම් අව්ලක් නැහැ බන්.:oo::oo:
Clean uninstall එකක් කරලා. ආයේ මුල ඉදලා දාලා බලන්න. :nerd:

Kasperskey Uninstall tool (නිකන් uninstall කරලා හරියන්නේ නැහැ. මෙයාගෙන්ම කරන්න:dull:)

http://media.kaspersky.com/utilities...kavremover.zip

more info
https://support.kaspersky.com/common...e.aspx?el=1464
 

Luckyherald 5

Member
Oct 23, 2013
1,192
139
0
Host file හරියට Edit කරා නම් අව්ලක් නැහැ බන්.:oo::oo:
Clean uninstall එකක් කරලා. ආයේ මුල ඉදලා දාලා බලන්න. :nerd:

Kasperskey Uninstall tool (නිකන් uninstall කරලා හරියන්නේ නැහැ. මෙයාගෙන්ම කරන්න:dull:)

http://media.kaspersky.com/utilities...kavremover.zip

more info
https://support.kaspersky.com/common...e.aspx?el=1464


ela machan karala balannam .....thanks a lot machan.....:cool::cool::cool:
 
host file eka save karanna den ne bn save as mai denney labba wenadata save wennwa dan eka wen ne

නිකන් එඩිට් කරන්නද ගියේ..:oo:
එහෙම නැතුව Notepad,wordpad, Ms word වගේ
එකක් Run as Administrator කරලා. :nerd::nerd:
හොස්ට් ෆයිල් එක ඒකෙන් ඕපන් කරලා එඩිට්
කරලා සේව් කරලා බලන්න. :dull:



නැත්නම් Save as දුන්නම Desktop එකේ සේව් කරන්න host file එක.
ඊට පස්සේ මෙයා install කරගන්න. :yes: :yes:
Unlocker
Unlocker 64bit

හරිද.:P ඉන්ස්ටෝල් කරලා ඉවරවෙලා. :nerd: අර අපි desktop එකේ සේව් කරගත්ත host file එකේ right click කරන්න , Unlocker කියන එකට යන්න. ;)

kd21w5.jpg


දැන් ඇක්ෂන් වලින් Move කියන එක තෝරලා OK කරන්න :)

mtqjc8.jpg


දැන් browse ගිහින් හොස්ට් ෆයිල් ලොකේෂන් එක දෙන්න (etc folder එක) :dull:
C:\Windows\System32\drivers\etc

vhuuz8.jpg


දැන් OK කරන්න. :) ඊළගට එන එකටත් OK කරන්න. වැඩේ හරියන්න ඕනි. :yes:

1znmx6x.jpg


පොඩ්ඩක් restart කරලත් බලන්න. ;)


එත් හරිගියේ නැත්නම්. :oo: හොස්ට් ෆයිල් එක Backup කරගන්න ඉස්සෙල්ලා. :dull:
then හොස්ට් ෆයිල් එක delete කරන්න etc ෆිල්ඩර් එකෙන්.:shocked:
දැන් අයෙත් unlocker Try කරන්න.
නැත්නම් backup කරගත්ත host file එක etc ෆිල්ඩර් එකට දාන්න. :yes:





 

damithperera

Active member
  • Oct 13, 2009
    406
    61
    28
    kaspersky antivirus 2016 .eke 90 trial key ekak hoyala dennako.kaspersky internet security 2016 nam epa.kaspersky antivirus 2016 eke 90 days thibba nam athi.loku udauvak
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    key එක blacklist කියන්නේ ඇත්තද?? අනික මේක KIS 2015 එකට කරන්න බැද??