machan license key eka block karala ne....?????![]()


)Host file හරියට Edit කරා නම් අව්ලක් නැහැ බන්.
Clean uninstall එකක් කරලා. ආයේ මුල ඉදලා දාලා බලන්න.
Kasperskey Uninstall tool (නිකන් uninstall කරලා හරියන්නේ නැහැ. මෙයාගෙන්ම කරන්න)
http://media.kaspersky.com/utilities...kavremover.zip
more info
https://support.kaspersky.com/common...e.aspx?el=1464



host file eka save karanna den ne bn save as mai denney labba wenadata save wennwa dan eka wen ne





ඉන්ස්ටෝල් කරලා ඉවරවෙලා.
අර අපි desktop එකේ සේව් කරගත්ත host file එකේ right click කරන්න , Unlocker කියන එකට යන්න. 


ඊළගට එන එකටත් OK කරන්න. වැඩේ හරියන්න ඕනි. 

හොස්ට් ෆයිල් එක Backup කරගන්න ඉස්සෙල්ලා.
