Elakiri educated professionals club

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මම එක උපාධියක්වත් ලංකාවේ කරලා නෑ.
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මේක උගතුන්ට වෛර කරන සමාජයක්ද බන්.:(
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මෝඩයෙක්ට රිදිලා...:lol:
    උබ උගත් කියන කොට්ටසේ රටට ඕනේ නෑ, මේ එලකිරිය ඇතුලේ අනිත් සාමාජිකයන්ගේ යහපතට, උබ ඔය ඉගෙන ගත්ත දෙයින් එක අංශු මාත්‍රයක් දීල තියද...? මේ කේ ඉන්න O /L , A / L කරන උනුත් මේකේ අනිත් අයට වැදගත් යමක් කරලා තියනවා...
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    speaking in english does not mean you are educated professionals.You may be fluent in english.But still you are not intelligent.Otherwise we have to accept entire americanas as educated professionals.

    your only qualification seems to be sucking dick which I doubt is a professional qualification..unless you are a professional whore...well, are you? :dull:
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මේ ත්‍රෙඩ් එකෙන් ඉගෙන ගෙන නැති එවුන්ට හුගක් රිදිලා.ඉස්කොලේ යන කාලේ ඉගෙන ගන්නේ නැතිව පිස්සු කෙලපු එවුන් .එහෙම නැත්නම් අම්මලා තාත්තලාගේ සල්ලි නාස්ති කරලා ඉස්කොලේ යන කාලේ පිස්සු කෙලපු අපතයො.සමහර එවුන් තමන්ට නොගැලපෙන දේවල් ඉගෙන ගන්න ගිය අය.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මේ ලෝකයේ ,සමහර ස්ත්‍රී පුරුෂයෝ මානයෙන් තද වූයේ, ඉතා උඩඟු වූයේ වැඳිය යුත්තන්ට නොවඳිති. හුනස්නෙන් නැගිටිය යුත්තා දැක හුනස්නෙන් නොනැගිටිති ඔවුහු මෙසේ වරදවා ගත් ඒ කර්මයේ විපාක වශයෙන් කය බිඳී ගොස් සැප නැති නපුරු ගති ඇති නිරයෙහි උපදිති. ඉදින් පෙර පිනකින් හෝ නිරයේ නූපදී, මිනිසත් බවට පැමිණේ නම් පහත් කුලයකම උපදිති.

    බුදුන් වහන්සේ
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Api ube buddi mattama dakka pahu giya tike dapu threads walin.. IQ test ekak karaganin bn mata nam sure ubata 75< kiyala :( duka thama ranjani.. :lol:
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,331
    622
    113
    N/A
    ලංකාවේ නීතිගරුකව අදායම් මාර්ග වලින් තම ජීවිතය ගැටගහගන්නා සියලු පුද්ගලයන් බුද්දිමත් පුද්ගලයන් වේ. ඉන්ජිනේරුවෙක්, medical දොස්තර කෙනෙක්, lawyer කෙනෙක්, ව්‍යාපාරිකයෙක්, නළුවෙක් නිලියෙක් (රූපෙ නිසා රැකිලා ඉන්න උන් නෙවේ), ස්වයන් රැකියාවක් කරන කෙනෙක් උනත් ඒ ඒ රැකියාවන් සම්බන්ද දැනුමක් තියන පුද්ගලයන් වේ. බුද්දිය යනු සාපේක්ෂ දෙයකි. සියලු පුද්ගලයන්ට ගෞරව කරන්න ඉගෙන ගන්න. නැත්තන් ජීවිතෙන් වැඩක් නැ :dull:

    :):):)