Italy කොලේ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    familiare danna puluwan. nedeyo paul 3 inne. black hadanaa puluwan

    black puluvan, hariyata karanavanan ba

    black karanavanan thin ganak yanava

    මචන් උබට නෑදෑයෝ හිටියා කියලා ෆමිලියාර් බැ උබ දන්නවානේ සින් එක black එකේ කරනවා කියන්නේ හොරට ගෙන්නවා කියන එකයි හොරෙන් ඉස්සර ගොඩක් කට්ට්ය ආවා බෝට්ටු වලින් හෙල්මට් දාලා පාස් පොට් එකට ජිල්මාට් දාලා ඒකාලේ ගොඩක් දෙනා ආවා දැන් ඒ සෙල්ලම් බැ ගොයියෝ ලංකාවෙන්ම සින් අල්ලනවා උබ ගියත් ඉතාලි කාරයොන්ට බොරු කරන්න බැ හරවලා යවනවා කිසිම රෙෆියුජි සින් වත් දෙන්නේ නැ හොරට සින් කරනවා නම් එක්කෝ උබට හරියයි නැත්තම් කෙලවෙයි එක බලන් කරපන් :)
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    තේරුනේ නැහැ බන්,පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද

    සොහොන;18898347 said:

    මචන් උබට නෑදෑයෝ හිටියා කියලා ෆමිලියාර් බැ උබ දන්නවානේ සින් එක black එකේ කරනවා කියන්නේ හොරට ගෙන්නවා කියන එකයි හොරෙන් ඉස්සර ගොඩක් කට්ට්ය ආවා බෝට්ටු වලින් හෙල්මට් දාලා පාස් පොට් එකට ජිල්මාට් දාලා ඒකාලේ ගොඩක් දෙනා ආවා දැන් ඒ සෙල්ලම් බැ ගොයියෝ ලංකාවෙන්ම සින් අල්ලනවා උබ ගියත් ඉතාලි කාරයොන්ට බොරු කරන්න බැ හරවලා යවනවා කිසිම රෙෆියුජි සින් වත් දෙන්නේ නැ හොරට සින් කරනවා නම් එක්කෝ උබට හරියයි නැත්තම් කෙලවෙයි එක බලන් කරපන් :)

    me thiyenne
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    hari oni num euro 100 k yaiw

    මචෝ උබේ තියරිය ටිකක් අවුල් යුරෝ 100 වැඩේට ගියාට අනිවාර්යෙන් කොලේ දාන්න ඕනේ එකාට අවුරුදු 2 කොන්තාරත් එකාකට වැඩ කරන්න ඕනේ අනික කොලේ දාන්න වැඩ කරන තැන එකාට පුක දීලා තමයි කොලේට හරියන ඩොකියුමන් ට් ටික හදා ගන්න ඕනේ එක නිසා කොලේ හදන එකාට ලොකු කට්ටක් කාලා තමයි වැඩේ ගොඩ දාන්න වෙන්නේ එක නිසා එකට හරියන්න උට ගානක් ටියා ගන්නම වෙනවා නැත්තම් වැඩේ පාඩුයි :)
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මන් මචං වෙන්නප්පුවේ !
    මෙහෙ හැම ගෙදරකම අනිවා එකෙක් හෝ ඊට වැඩි ගාණක් ඉතාලි..
    දඩ ගෙවල්, ඒවගේ පෝටිපෝවේ වාහන පිටින්ම තණකොල වලින් වැහිලා ගිහින්..

    මෙහෙ යවන උන් ඉන්නවා ඕන තරම්.. හැබැයි යවන රේට් එකනම් 12-16 අතර තමයි !
    ඉතාලි යැව්වේ නැත්තම් අඩුගානේ සල්ලි ටිකට හරි යවනවම තමා හැබැයි ඉතින් !!:lol::lol:
     
    Apr 13, 2011
    19
    1
    0
    italy verona
    එහෙ කව්රු හරි ඉන්නවා නං ටික දවසකට රස්සාවක් හොයාගන්නකන් බලාගන්න ශේප් මචන්. නැත්තන් හෙනම අවුල්. පාරේ හිටන් නිදාගෙන ඉන්නවලු අපේ අය. වැඩක් සෙට් උනොත් ගොඩම තමයි. වෙන්නප්පුව පැත්තේ ඔක්කොම ඔහෙනේ ඉන්නේ. අම්මෝ තට්ටු දෙක තුන ගෙවල් හදලා තියෙන්නේ. හොඳ කරදර නැති රටක් මචන්
    laksa 5k nam awlak nehe bn.. job ekak set una kiyanne goda genu ayatanam job thiyenawa
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සොහොන;18898347 said:

    මචන් උබට නෑදෑයෝ හිටියා කියලා ෆමිලියාර් බැ උබ දන්නවානේ සින් එක black එකේ කරනවා කියන්නේ හොරට ගෙන්නවා කියන එකයි හොරෙන් ඉස්සර ගොඩක් කට්ට්ය ආවා බෝට්ටු වලින් හෙල්මට් දාලා පාස් පොට් එකට ජිල්මාට් දාලා ඒකාලේ ගොඩක් දෙනා ආවා දැන් ඒ සෙල්ලම් බැ ගොයියෝ ලංකාවෙන්ම සින් අල්ලනවා උබ ගියත් ඉතාලි කාරයොන්ට බොරු කරන්න බැ හරවලා යවනවා කිසිම රෙෆියුජි සින් වත් දෙන්නේ නැ හොරට සින් කරනවා නම් එක්කෝ උබට හරියයි නැත්තම් කෙලවෙයි එක බලන් කරපන් :)

    හොර සීන් වලින්නම් එන්නේ නැහැ ,නිකන් ඉල්ලන් කන්න බෑ බන්
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    oya wadetata yanney euro 16 wage neh machn aththama kiwoth :P

    :confused:

    :)

    boge bappochchida tax gevanne??

    :eek:

    :)

    hari oni num euro 100 k yaiw

    :rolleyes:

    සොහොන;18898517 said:
    මචෝ උබේ තියරිය ටිකක් අවුල් යුරෝ 100 වැඩේට ගියාට අනිවාර්යෙන් කොලේ දාන්න ඕනේ එකාට අවුරුදු 2 කොන්තාරත් එකාකට වැඩ කරන්න ඕනේ අනික කොලේ දාන්න වැඩ කරන තැන එකාට පුක දීලා තමයි කොලේට හරියන ඩොකියුමන් ට් ටික හදා ගන්න ඕනේ එක නිසා කොලේ හදන එකාට ලොකු කට්ටක් කාලා තමයි වැඩේ ගොඩ දාන්න වෙන්නේ එක නිසා එකට හරියන්න උට ගානක් ටියා ගන්නම වෙනවා නැත්තම් වැඩේ පාඩුයි :)

    මේකනම් තේරුනේ නැහැ.දැන් නිකන් රටකට යන්නත් ලක්ශ 2,3 ගන්න එකේ මෙහෙට 5ක් යන එක ලාබයි කියලා තමා මට හිතුනේ

    මන් මචං වෙන්නප්පුවේ !
    මෙහෙ හැම ගෙදරකම අනිවා එකෙක් හෝ ඊට වැඩි ගාණක් ඉතාලි..
    දඩ ගෙවල්, ඒවගේ පෝටිපෝවේ වාහන පිටින්ම තණකොල වලින් වැහිලා ගිහින්..

    මෙහෙ යවන උන් ඉන්නවා ඕන තරම්.. හැබැයි යවන රේට් එකනම් 12-16 අතර තමයි !
    ඉතාලි යැව්වේ නැත්තම් අඩුගානේ සල්ලි ටිකට හරි යවනවම තමා හැබැයි ඉතින් !!:lol::lol:

    :lol:අපේ අයනම් කොහොමත් එහෙමනේ

    laksa 5k nam awlak nehe bn.. job ekak set una kiyanne goda genu ayatanam job thiyenawa

    :)
     
    Last edited:

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මන් මචං වෙන්නප්පුවේ !
    මෙහෙ හැම ගෙදරකම අනිවා එකෙක් හෝ ඊට වැඩි ගාණක් ඉතාලි..
    දඩ ගෙවල්, ඒවගේ පෝටිපෝවේ වාහන පිටින්ම තණකොල වලින් වැහිලා ගිහින්..

    මෙහෙ යවන උන් ඉන්නවා ඕන තරම්.. හැබැයි යවන රේට් එකනම් 12-16 අතර තමයි !
    ඉතාලි යැව්වේ නැත්තම් අඩුගානේ සල්ලි ටිකට හරි යවනවම තමා හැබැයි ඉතින් !!:lol::lol:

    :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::rofl::rofl::rofl::P:P:P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    හරි පාරෙන් යන්න පුළුවන් නම් ඒ ගානට අයෙ හිත හිත ඉන්න එපා බන් පලයන් :)
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    hari oni num euro 100 k yaiw

    :no::no::no: documents tika yavannama yanava e vage ganak mata mathaka vidiyata

    tax geuva risit pennanna ona, ektath bara ganak yanava
    tho koi lokeda inne

    සොහොන;18898517 said:
    මචෝ උබේ තියරිය ටිකක් අවුල් යුරෝ 100 වැඩේට ගියාට අනිවාර්යෙන් කොලේ දාන්න ඕනේ එකාට අවුරුදු 2 කොන්තාරත් එකාකට වැඩ කරන්න ඕනේ අනික කොලේ දාන්න වැඩ කරන තැන එකාට පුක දීලා තමයි කොලේට හරියන ඩොකියුමන් ට් ටික හදා ගන්න ඕනේ එක නිසා කොලේ හදන එකාට ලොකු කට්ටක් කාලා තමයි වැඩේ ගොඩ දාන්න වෙන්නේ එක නිසා එකට හරියන්න උට ගානක් ටියා ගන්නම වෙනවා නැත්තම් වැඩේ පාඩුයි :)

    me okkoma aththa
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan uba family ekath ekkamada yanna inne..ehe settle wennada idea eka

    මුලින් මම යන්න හිත්න් ඉන්නේ,ඊට පස්සේ වයිෆ්ව ගෙන්න ගන්න හදන්නේ.
    කොහොමත් එහේ සදාකල් ඉන්න කැමැත්තක් නැහැ