කෙල්ලව_සැකයිද

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
ඩිලීට් උන මැසේජස් ඇදල ගමුද?

ආදරය කරන කෙල්ලව සැක කරන උන් ඉන්නවද? අනන්තවත් ඇති කෙල්ලගේ ගේ ෆේස්බුක් ගිනුමේ පාස්වර්ඩ් එක ඉල්ලුවොත් කෙල්ල දේවි ඒත් පරන හුටපට හොර සීන් ඔක්කොම ඩිලීට් කරල බබා වගේ දෙයි අපි ලොක්ක වගේ පාස්වර්ඩ් එක ගහල බලනව ඉන්බොක්ස් ගිහින් බලනව කෙල්ලගේ කිසිම කේස් එකක් නෑ අවන්ක කෑල්ල කියල හිතනව එහෙම හිතෙන උන් කීයක් කියල ඇත්ද? පව් අහින්සක කොල්ලො ඒත් අපි උන්ට වඩා මොලේ තියන උන් කියල පෙන්නන ඕන ඩිලීට් කරපු ෆේස්බුක් මැසේජ් කියවන්න පුලුවන් ක්‍රමයක් තියෙනව කෙල්ල ඉවරයි දැන් මම අත්හදා බැලුවා බඩු වැඩ කෙල්ල මාට්ටු:growl::growl: උඹලත් කරල බලහන් වැදගත් උනොත් සලකල පලයල්ලා

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඕවා කරන්න ගිහින් එකවුන්ට් එක හැක් වෙයිද දන්නේ නෑ. කොහොම නමුත් ඕවා කරන්න යන එක සෑහෙන මානසික වදයක් බන්.. ඉස්සර හිටිය කෙල්ලොත් එක්ක සෑහෙන්න මරා ගත්තා ඔය කේස් එක නිසා.හිතට කිසිම නිවනක් නෑ...

    අවංකව හදවතට එකඟව ජීවත් වෙනවා නම් ඔය ප්‍රශ්න නෑ.එහෙම ළමයෙක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඕවා කරන්න ගිහින් එකවුන්ට් එක හැක් වෙයිද දන්නේ නෑ. කොහොම නමුත් ඕවා කරන්න යන එක සෑහෙන මානසික වදයක් බන්.. ඉස්සර හිටිය කෙල්ලොත් එක්ක සෑහෙන්න මරා ගත්තා ඔය කේස් එක නිසා.හිතට කිසිම නිවනක් නෑ...

    අවංකව හදවතට එකඟව ජීවත් වෙනවා නම් ඔය ප්‍රශ්න නෑ.එහෙම ළමයෙක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    නෑ හැක් වෙන්නේ නෑ මම කරල බැලුවා
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඕවා කරන්න ගිහින් එකවුන්ට් එක හැක් වෙයිද දන්නේ නෑ. කොහොම නමුත් ඕවා කරන්න යන එක සෑහෙන මානසික වදයක් බන්.. ඉස්සර හිටිය කෙල්ලොත් එක්ක සෑහෙන්න මරා ගත්තා ඔය කේස් එක නිසා.හිතට කිසිම නිවනක් නෑ...

    අවංකව හදවතට එකඟව ජීවත් වෙනවා නම් ඔය ප්‍රශ්න නෑ.එහෙම ළමයෙක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    matath kello htiya 2k 3k withara...... anthimaya giye aurudu hariyatama 5kata kalin....

    eda idan me wenakal kellek na.... kello gana hoyala baluweth na ...ganan gaththe na mage paduwe mama wada karagena yanawa....

    ---------------------------------------------------------------

    kiwwata wishwasa karapan.... ara kello hitiya aurudu ganata wada hodata mama kello nathuwa me wenakam gatha karapu arudu 5 full athal eke hitiya ban....

    dan oluwe loku barak nathi nisa hoda saneepeta ninda yanawa....

    eth sama harak kollo kello hinda marena hati dakkama paw kiyalath hithenawa....:dull::dull::dull:
    ----------------------------------------------------------------
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia

    කොහොම නමුත් ඕවා කරන්න යන එක සෑහෙන මානසික වදයක් බන්.. .හිතට කිසිම නිවනක් නෑ...

    අවංකව හදවතට එකඟව ජීවත් වෙනවා නම් ඔය ප්‍රශ්න නෑ.එහෙම ළමයෙක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    :yes::yes::yes::yes::yes::yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඕවා කරන්න ගිහින් එකවුන්ට් එක හැක් වෙයිද දන්නේ නෑ. කොහොම නමුත් ඕවා කරන්න යන එක සෑහෙන මානසික වදයක් බන්.. ඉස්සර හිටිය කෙල්ලොත් එක්ක සෑහෙන්න මරා ගත්තා ඔය කේස් එක නිසා.හිතට කිසිම නිවනක් නෑ...

    අවංකව හදවතට එකඟව ජීවත් වෙනවා නම් ඔය ප්‍රශ්න නෑ.එහෙම ළමයෙක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    :yes::yes::yes:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    E kiyanne FB archive eke delete karapu messages save wela thiyenavada :confused:
    ඔව් සේව් වෙලා තියනවා ඩිලීට් කරපු හැමදෙයක්ම ගන්න පුලුවන් චැට් හිස්ට්‍රි එක ඔක්කොම එනවා:yes:
    සැකයි වගේ නම් ෆේක් එකවුන්ට් එකක් හදල කරල බලන්න වැඩ නම් ඔරිජිනල් එකේ කරන්න පුලුවන්නේ
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔව් සේව් වෙලා තියනවා ඩිලීට් කරපු හැමදෙයක්ම ගන්න පුලුවන් චැට් හිස්ට්‍රි එක ඔක්කොම එනවා:yes:
    සැකයි වගේ නම් ෆේක් එකවුන්ට් එකක් හදල කරල බලන්න වැඩ නම් ඔරිජිනල් එකේ කරන්න පුලුවන්නේ
    ah ok ok :):D

    karapu hora wada maatu wei kiyala baya wela wage.......:nerd::nerd:

    :lol: mona hora wadada bro danagannay ahuwe :D
     
    • Like
    Reactions: billythekid

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    siravata bn kello pass denne okkoma msges makala bn :D
    magen ananthavath kello ahala thiyenava issara msges makana hati

    me langadi kellek ekige pass eka dunna kollek spam msge ekak evala ekata baya vela mokadda kiyala balanna kiyala :D
    adoo eki mage msges hitan makala bn thibbe

    shit eda meka danan unne nane :(
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඇත්තටම හොදයි...උබලගේත් චැට් හිස්ට්රී ඔයවිදිහටම ඇදලා ගන්න පුලුහන් බවත් අමතක කරන්න එපා ..තමුන් වැරදී කරලා තියනවනම් කෙල්ලගේ වැරදි හොයන්න යන්න එපා ...
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    matath kello htiya 2k 3k withara...... anthimaya giye aurudu hariyatama 5kata kalin....

    eda idan me wenakal kellek na.... kello gana hoyala baluweth na ...ganan gaththe na mage paduwe mama wada karagena yanawa....

    ---------------------------------------------------------------

    kiwwata wishwasa karapan.... ara kello hitiya aurudu ganata wada hodata mama kello nathuwa me wenakam gatha karapu arudu 5 full athal eke hitiya ban....

    dan oluwe loku barak nathi nisa hoda saneepeta ninda yanawa....

    eth sama harak kollo kello hinda marena hati dakkama paw kiyalath hithenawa....:dull::dull::dull:
    ----------------------------------------------------------------
    kello nathuvama full athal eke inna puluvan thama bn.msge kirili na call kirili na,meet venna yavili na.kisi vadayak na athal eke vadak karagena inna puluvan :D