AHAWAL eka awata gaanna hoda cream ekak?

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පැටියා;18900133 said:
    මෙන්න අයිටම් එක දවස් 3න් කැසිල්ල කම්මුතුයි :)

    12560-daskil-terbinafine-hcl-1-10g-cream.jpg


    :yes::yes:
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    පැටියා;18900165 said:
    :shocked: ටොපා කසනවනං දොස්තර කෙනෙක් ගාවට පලයං වැඩේ වන වෙන්න කලිං මම ඔය දාපු ක්‍රීම් එක ඉකිලි වලට සෙට් ටොපාට සෙට් නැතුව ඇති ගාන්න එපා ඕනෙ නම් අයියගෙන් අහලා කියන්නං ඌ ඩොකෙක් :dull:

    ane ahala kiyapan kollo
    mekata channeling fees witarak 1500k witara yai ban behet ganna giyama
    eetat hoda dramatologistla ne mama inna patte
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    ඉරිතැලීම් සීන් එක නම් දන් නැහැ මචන්.
    ඕක බෝවෙනවා බන් පබ්ලික් කොමඩ් එහෙම යූස් කරහමත්.
    දින පතා නාපන්. අනික අදින ජොකා පිරිසිදුව තියාගනින්. එහෙ මෙහේ අහුමුලු අස්සේ තියන ඒවා අරන් අදින්න එපා.
    අනික ලේ එනකන් කසන්න හිතෙනවා.
    කසන්න කසන්න ආසයි නේ?:rofl::rofl:
    ඒ උනාට කසන්න යන්න එපා.




    :):)


    monawa ahanawada yaluwa...
    kahana eka tharam sapak thawath naha ban
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,804
    6,384
    113
    ගග අද්දර
    monawa ahanawada yaluwa...
    kahana eka tharam sapak thawath naha ban
    :lol::lol::lol:
    පැටියා;18900281 said:
    හෙට උදේට අහලා කියන්නං බං. දැනට මූව කන්ටැක් කරලා බලපං.

    http://www.elakiri.lk/forum/member.php?u=476443

    ගොඩක්ම අවුල් නම් පැටිය කියල තියන කෙනා කන්ටැක්ට් කරන එකත් හොදයි.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    aththamai
    oya widiyatamai tiyenne
    search kalama maara pics godakne pennanne
    podi iritalim waget tiyenawa

    ube kesilla adu wunath candid cream eka at least 2 wks dawasata deparak ganna one
    underwear boiling water walin hodanna
    ube ikili pradesha dawasata deparak wath (dadiya danawa nam eta wada) hodapan
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මටත් ඔය ලෙඩේ අවුරුද්දකටත් වඩා කල් තිබුනා. ක්‍රීම් ජාති 5-6ක් විතර ගෑවා. candib b එකටත් අඩු උනා. ඒත් සතියක් විතර ගියාම ආයෙත් මතු වෙනවා. අන්තිමට සනීප උනේ Betanone කියන ක්‍රීම් එක ගෑවට පස්සේ. නාලා ඉවර වෙලා උණු වතුරින් හෝදලා හොඳට පිහිදාලා ක්‍රීම් එක ගන්න ඕනි. අඩු උනාට පස්සෙත් දවස් 2-3කට සැරයක් වගේ වෙන්න මාසයක් විතර ගාන්න ඕනි. එතකොට ගොඩ.නානකොට බේබි සබන් ගාපන් Lifebouy නන් ගාන්නම එපා. ජොක්කු ටිකත් මාරු කරපන්.
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    මටත් ඔය ලෙඩේ අවුරුද්දකටත් වඩා කල් තිබුනා. ක්‍රීම් ජාති 5-6ක් විතර ගෑවා. candib b එකටත් අඩු උනා. ඒත් සතියක් විතර ගියාම ආයෙත් මතු වෙනවා. අන්තිමට සනීප උනේ Betanone කියන ක්‍රීම් එක ගෑවට පස්සේ. නාලා ඉවර වෙලා උණු වතුරින් හෝදලා හොඳට පිහිදාලා ක්‍රීම් එක ගන්න ඕනි. අඩු උනාට පස්සෙත් දවස් 2-3කට සැරයක් වගේ වෙන්න මාසයක් විතර ගාන්න ඕනි. එතකොට ගොඩ.නානකොට බේබි සබන් ගාපන් Lifebouy නන් ගාන්නම එපා. ජොක්කු ටිකත් මාරු කරපන්.

    thanks
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපි නම් දොස්තරලා නෙමෙයි මේ සබ්ජෙක්ට් එකට උදව් කරන්න උඹට. ඒ උනාට මේ ත්‍රෙඩ් එකේ ඔය ප්‍රශ්නේ දාපන්. දොස්තරලා තුන්දෙනෙක් ඉන්නවා ඇක්ටිව් ඔය ත්‍රෙඩ් එකේ. උන් තුන්දෙනාගෙන් එකෙක් උදව් කරාවි අනිවා.

     

    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    ෆාමසි වල තියනව. එකසිය ගානක් වෙන්නේ. දෙතුන් පාරක් ගානකොට ගොඩ. පලවෙනි පාරෙන්ම කැසිල්ල නම් අඩු වෙනවා.
    jock itch කියල සර්ච් කරපන්. එක තමයි උබට තියන ලෙඩේ.
    හොද underwear යුස් කරපන්.
    දාඩිය උරාගන්නා ඒවා.

    වන්ෂොට් හොද වෙන ක්‍රීම් එකකුත් තිබ්බ. මට නම මතක නැහැ බන්.

    බෙට්නොවෙට් එන්
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    kollane
    mata podi... podi kiwata podith naha itin... prashnayak awith
    mage ikili kasanawa ban. duburu paata pallamak wahe awith e uda sudu paatata weluna hama tiyenawa
    kasanawa nitharama
    koitaram detol saban gaala naawath tikak adu wenawa witarai.
    mekata gaanna hoda cream ekak kiyapallako.

    Elephant house ice cream gapan. :lol:

    bump
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    අපි නම් දොස්තරලා නෙමෙයි මේ සබ්ජෙක්ට් එකට උදව් කරන්න උඹට. ඒ උනාට මේ ත්‍රෙඩ් එකේ ඔය ප්‍රශ්නේ දාපන්. දොස්තරලා තුන්දෙනෙක් ඉන්නවා ඇක්ටිව් ඔය ත්‍රෙඩ් එකේ. උන් තුන්දෙනාගෙන් එකෙක් උදව් කරාවි අනිවා.

    thank you......