පැටියා;18900165 said:ටොපා කසනවනං දොස්තර කෙනෙක් ගාවට පලයං වැඩේ වන වෙන්න කලිං මම ඔය දාපු ක්‍රීම් එක ඉකිලි වලට සෙට් ටොපාට සෙට් නැතුව ඇති ගාන්න එපා ඕනෙ නම් අයියගෙන් අහලා කියන්නං ඌ ඩොකෙක්
![]()
ඉරිතැලීම් සීන් එක නම් දන් නැහැ මචන්.
ඕක බෝවෙනවා බන් පබ්ලික් කොමඩ් එහෙම යූස් කරහමත්.
දින පතා නාපන්. අනික අදින ජොකා පිරිසිදුව තියාගනින්. එහෙ මෙහේ අහුමුලු අස්සේ තියන ඒවා අරන් අදින්න එපා.
අනික ලේ එනකන් කසන්න හිතෙනවා.
කසන්න කසන්න ආසයි නේ?
ඒ උනාට කසන්න යන්න එපා.
![]()
හෙට උදේට අහලා කියන්නං බං. දැනට මූව කන්ටැක් කරලා බලපං.ane ahala kiyapan kollo
mekata channeling fees witarak 1500k witara yai ban behet ganna giyama
eetat hoda dramatologistla ne mama inna patte
me tikata hina giya bancandid b thamayi ithin 125k wage wenne ,,dawas deken wade kammutuyi awunath sathiyak wath eka digata gaapan .thiyana jokku wisi karala aluth ewa ganin



පැටියා;18900281 said:හෙට උදේට අහලා කියන්නං බං. දැනට මූව කන්ටැක් කරලා බලපං.
http://www.elakiri.lk/forum/member.php?u=476443
monawa ahanawada yaluwa...
kahana eka tharam sapak thawath naha ban


පැටියා;18900281 said:හෙට උදේට අහලා කියන්නං බං. දැනට මූව කන්ටැක් කරලා බලපං.
http://www.elakiri.lk/forum/member.php?u=476443
aththamai
oya widiyatamai tiyenne
search kalama maara pics godakne pennanne
podi iritalim waget tiyenawa
Ridila online naha ban![]()
ගොඩක්ම අවුල් නම් පැටිය කියල තියන කෙනා කන්ටැක්ට් කරන එකත් හොදයි.
මටත් ඔය ලෙඩේ අවුරුද්දකටත් වඩා කල් තිබුනා. ක්‍රීම් ජාති 5-6ක් විතර ගෑවා. candib b එකටත් අඩු උනා. ඒත් සතියක් විතර ගියාම ආයෙත් මතු වෙනවා. අන්තිමට සනීප උනේ Betanone කියන ක්‍රීම් එක ගෑවට පස්සේ. නාලා ඉවර වෙලා උණු වතුරින් හෝදලා හොඳට පිහිදාලා ක්‍රීම් එක ගන්න ඕනි. අඩු උනාට පස්සෙත් දවස් 2-3කට සැරයක් වගේ වෙන්න මාසයක් විතර ගාන්න ඕනි. එතකොට ගොඩ.නානකොට බේබි සබන් ගාපන් Lifebouy නන් ගාන්නම එපා. ජොක්කු ටිකත් මාරු කරපන්.
ෆාමසි වල තියනව. එකසිය ගානක් වෙන්නේ. දෙතුන් පාරක් ගානකොට ගොඩ. පලවෙනි පාරෙන්ම කැසිල්ල නම් අඩු වෙනවා.
jock itch කියල සර්ච් කරපන්. එක තමයි උබට තියන ලෙඩේ.
හොද underwear යුස් කරපන්.
දාඩිය උරාගන්නා ඒවා.
වන්ෂොට් හොද වෙන ක්‍රීම් එකකුත් තිබ්බ. මට නම මතක නැහැ බන්.
candid b
![]()
kollane
mata podi... podi kiwata podith naha itin... prashnayak awith
mage ikili kasanawa ban. duburu paata pallamak wahe awith e uda sudu paatata weluna hama tiyenawa
kasanawa nitharama
koitaram detol saban gaala naawath tikak adu wenawa witarai.
mekata gaanna hoda cream ekak kiyapallako.

අපි නම් දොස්තරලා නෙමෙයි මේ සබ්ජෙක්ට් එකට උදව් කරන්න උඹට. ඒ උනාට මේ ත්‍රෙඩ් එකේ ඔය ප්‍රශ්නේ දාපන්. දොස්තරලා තුන්දෙනෙක් ඉන්නවා ඇක්ටිව් ඔය ත්‍රෙඩ් එකේ. උන් තුන්දෙනාගෙන් එකෙක් උදව් කරාවි අනිවා.