Better Country to migrate other than Ausi

mahesh87

Member
Feb 20, 2007
13
1
0
Machanla migrate karala settle down wenna hoda ratak kiyapanko

habai Australia new zealand nathuwa. Job thiyana visa ganna amaru nathi.

:eek:
 

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,030
    5,775
    113
    canada
    Canada සීතලයි බන්. British Colombia ඇරෙන්න අනිත් ප්‍රාන්ත අවුරුද්දෙන් වැඩි කාලයක් සීතලයි. හිම ගොඩක් කාලයක් තියෙනවා.

    jobs එක field එක මත වෙනස් වෙනවා. ආර්ථිකය දැන් එච්චර හොද නැහැ (තෙල් මිල අඩු නිසා). එත් රස්සාවල් සාමාන්‍යයෙන් තියෙනවා.

    එන්න කැමතිනම්, ඔක්කොම විස්තර මේකේ තියෙනවා. මේක කියවන්නම සතියක් දෙකක් විතර යාවි.



    http://www.cic.gc.ca/english/immigrate/index.asp