⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කුසලට බැනපු උන් වර :lol::lol::lol:

    එදා ඉදන් කිව්වා කුසල් ගන්න කියලා..කෝ මේ මෝඩයෝ ඇහුවේ නැනේ..කුසල් ගත්තා නම් අපි පකිස්තාන් ටෙස්ට් මැච් එක දිනනවා :growl:

    කුසල් හොද one day,T20 කියපු අනාථයෝ දැන් ඔන්ලයින් එන්නෙත් නැහැ :rofl::rofl::rofl:

    කෝ මේ හෙන්රි :P

    හා හා කට කට. එදත් උඹ ඇවිත් කුසලගේ ගුණ ගැයුවා විතරයි ටික වෙලාවකින් ඌ අවුට් උනා. :growl::growl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    හා හා කට කට. එදත් උඹ ඇවිත් කුසලගේ ගුණ ගැයුවා විතරයි ටික වෙලාවකින් ඌ අවුට් උනා. :growl::growl:
    thopi ekekwath nethuwa mama vitharak thread eke eddi vitharai u gahanne den out unoth onna bolalla thmai waga kiyanna ona:baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    thopi ekekwath nethuwa mama vitharak thread eke eddi vitharai u gahanne den out unoth onna bolalla thmai waga kiyanna ona:baffled:

    මම බල බල හිටියේ ත්‍රෙඩ් එකත් කුකුලෝ කමෙන්ට් නොදැම්මට. උඹ මේ ක්‍රික් ඉන්ෆෝ එකේ පරන එව්වා කොපි පේස්ට් කර කර හිටියම මොනවා කියන්නද. :lol::lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    මම බල බල හිටියේ ත්‍රෙඩ් එකත් කුකුලෝ කමෙන්ට් නොදැම්මට. උඹ මේ ක්‍රික් ඉන්ෆෝ එකේ පරන එව්වා කොපි පේස්ට් කර කර හිටියම මොනවා කියන්නද. :lol::lol:
    lol crickinfo newei e :lol: mata crickinfo block :sorry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අරුට පිස්සුද කැවා,කෑවා..

    අපරාදේ අපේ උන්ට දිනන මේනියාවක් අවානේ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අරුට පිස්සුද කැවා,කෑවා..

    අපරාදේ අපේ උන්ට දිනන මේනියාවක් අවානේ

    aparade thawa lakunu 40k withara gahuwa nam kohli ta chu yanawa
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    aparade thawa lakunu 40k withara gahuwa nam kohli ta chu yanawa

    මැච් එක දිනන බැහැ..ඔය කියන ඕවර ගැන දාන්න වෙන්නේ නැහැ..අපරාදේ නිඉක්න් කලබල වෙලා ඔවට් උනා :(
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මැච් එක දිනන බැහැ..ඔය කියන ඕවර ගැන දාන්න වෙන්නේ නැහැ..අපරාදේ නිඉක්න් කලබල වෙලා ඔවට් උනා :(

    aparade boruwata panic una ne :(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මැච් එක දිනන බැහැ..ඔය කියන ඕවර ගැන දාන්න වෙන්නේ නැහැ..අපරාදේ නිඉක්න් කලබල වෙලා ඔවට් උනා :(
    ow ban draw karanna thibba chance eka
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    අයියෝ කුසල් ගියා බං අර බල්ලෝ ඌටත් මොනවද කිව්වා මුන්ගේ අම්මා මතක් වෙනවා දැන් නං :angry::angry::angry:

    ov ban kalin ineme out unama koliya bolle uda dala pain gahuva. gas paraya :angry:

    othendith u tama kivoth kiyane :growl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දැන් කියාපිය මන් කිව්වා නිසා ඔවුට් උනා කියලා..45දි කිව්වේ,උ ලස්සනට 70ක් ගැහුවා..මැතිස් කලින් ඕවර එකේ රිස්වර් සිප් ගහනවා දැකලා මුත් ගැහුවේ..පිස්සුද මන්දා:growl::growl: