Emergency case.. Pls reply hurry!!

relationship එක,

  • Total voters
    38

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඕක පටන් ගන්නවද නැද්ද කියල කේස් එකක් නෑ බන් ..
    උබල දෙන්න දැනටමත් ඔය පටන් අරන් තමයි තියෙන්නේ :lol:
    relationship කියන්නේ මේ officially FB status දාල , ලෝකෙට ප්‍රසිද්ධ කරලා අපි දැන් ලව් කරනවා කියන ඒක නෙවෙයි ..
    අනේ මන්ද ඉතින් උබ exam ඉවර වෙනකන් හිටියත් එකයි නැතත් එකයි එකී එක්ක තියෙන සම්බන්දෙ අත හරින්නේ නෑ නේ :lol:
    ඒ හින්ද මේක ගොන් ප්‍රශ්නයක් .. උබේ හිතට අවංක දේ කරපන් :dull:
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    I think you are still younger boy first do you O/L exam then Start the relationship sometimes you will get married sometimes it will be broken up What ever make you future bright then think about relationship :)

    Its upto you to decide my opinion :)
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,953
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඕක පටන් ගන්නවද නැද්ද කියල කේස් එකක් නෑ බන් ..
    උබල දෙන්න දැනටමත් ඔය පටන් අරන් තමයි තියෙන්නේ :lol:
    relationship කියන්නේ මේ officially FB status දාල , ලෝකෙට ප්‍රසිද්ධ කරලා අපි දැන් ලව් කරනවා කියන ඒක නෙවෙයි ..
    අනේ මන්ද ඉතින් උබ exam ඉවර වෙනකන් හිටියත් එකයි නැතත් එකයි එකී එක්ක තියෙන සම්බන්දෙ අත හරින්නේ නෑ නේ :lol:
    ඒ හින්ද මේක ගොන් ප්‍රශ්නයක් .. උබේ හිතට අවංක දේ කරපන් :dull:
    RobinHood wage Ponnayek kiwwa hari! :lol::lol::lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    exam ewara wela patan gamu
    hariyata geyak hadanna patan gannawa wage ne bn.
    ubata one widiyak karapan
    oya wage dewal meke ahanna oneda bn ?
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    ඕක පටන් ගන්නවද නැද්ද කියල කේස් එකක් නෑ බන් ..
    උබල දෙන්න දැනටමත් ඔය පටන් අරන් තමයි තියෙන්නේ :lol:
    relationship කියන්නේ මේ officially FB status දාල , ලෝකෙට ප්‍රසිද්ධ කරලා අපි දැන් ලව් කරනවා කියන ඒක නෙවෙයි ..
    අනේ මන්ද ඉතින් උබ exam ඉවර වෙනකන් හිටියත් එකයි නැතත් එකයි එකී එක්ක තියෙන සම්බන්දෙ අත හරින්නේ නෑ නේ :lol:
    ඒ හින්ද මේක ගොන් ප්‍රශ්නයක් .. උබේ හිතට අවංක දේ කරපන් :dull:

    mage adahasath meka
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    exam එකට කලින් බුට් එකක් කන්න ඕන නම් කලින් පටන් ගන්න , exam එකට පස්සේ කන්න ආස නම් පස්සේ පටන් ගන්න :baffled: