Emergency case.. Pls reply hurry!!

relationship එක,


  • Total voters
    38

tha123

Well-known member
  • Mar 4, 2015
    6,603
    1
    6,314
    113
    මම try කරපු කෙල්ල මුලින්ම කිව්වේ මේ දෙසැම්බර් අවසානේ තියෙන exam එකෙන් පස්සේ relationship එකක් පටන් ගමු කියලා.. එත් ඊයේ මම නිකමට කතා කරන ගමන් ඒ ගැන අහද්දී කිව්වා කැමතිනම් පටන් ගමු එයත් කැමතිලු හැබැයි ඒ නිසා exam එකට ප්‍රශ්නයක් වෙන්නේ නැති විදිහට (ඒ කිව්වේ නිතර msg කරන්නේ එහෙම නැතුව දැන් ඉන්න විදිහටම ඉමු මේ ගැන අපි දෙන්න විතරක් දැනගෙන ඉන්න විදිහට) කියලා.. exam එක ඉවර වෙනකම් පිටට දැනෙන්නේ නැති විදිහට ඉමුලු.

    මේ කියපු දේ නිසා මාත් හිර වුනා. මම මොකද කරන්නේ relationship එක පටන් ගන්නද? නැත්තම් exam එක ඉවරවෙනකම් ඉන්නද?

    අනේ pls උබලට හිතෙන දේ ඉක්මනට කියපන් ඉක්මන් පිළිතුරක් ඕනේ.. comment කරන්න වෙලාවක් නැත්තම් poll එකක් දැම්ම vote කරගෙන යන්න. pls!!!
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Relationship patanaganath poll ekak daanavada:sorry::baffled:
    December exam kiyanne O/L da?:oo:
    Mannam kiyanne exam iwara wenakam ina kiyalay dan patan gaththoth paadam wada ema paadu karagana ida kada thiyenava:nerd::dull:
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Mee dawaswala mage welawa hari naa. Kiyana hama dema waradinawa. A nisa mekata mokuth nokiya innam. Good luck!!
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    Relationship patanaganath poll ekak daanavada:sorry::baffled:
    December exam kiyanne O/L da?:oo:
    Mannam kiyanne exam iwara wenakam ina kiyalay dan patan gaththoth paadam wada ema paadu karagana ida kada thiyenava:nerd::dull:

    Math meh kiyanna giye lol relationship patanganath poll ekak :lol:
    Ow thawa maasa 3i ne exam ekata thiyenne, eka iwara karagena inna issalama..
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    kellage photo ekak nethuwa vote karanna bae :dull:

    Pissuda ban apen ahanne ubata theeranayak ganna barida love ekak karanawada nethida kiyalawath :D
    tika dawasak yaddi ahai man kellawa room ekkan yannada epada kiyalath
    ita passe ahai lamai hambawenna inne nethuwa mokada karanna one kiyala


     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    me mona jokes ekak da ban :lol:

    yako mehema relationship patan gannawa dakkamai :P
    na ada ba heta patan gamu. heta dawal 1e idan ottui :lol:
     

    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    laugh8kb.gif