PayPal | eBay Q & A

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,382
    1,004
    113
    mcn mage paypal account eka singapore account ekak vidihata hadala thiyanna. ath mage HNB debit card eka vertify karagana ba.
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,307
    1,525
    113
    32
    Earth-Cj025
    Ebay
    මන් බඩු විකුන්නන් පටන් අරන් දැන් මාසයක් විතර වෙනවා. මට මේ මාසෙත් 10ක් තමා Sell කරන්න පුළුවන්. ඒ ගාන වැඩි කරගන්න විදිහක් නැද්ද? ( sell Limit එක )
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ebay
    1. item එකක් අවේ නැත්නම් කරන්න ඕනේ මොකද්ද > case එකක් කරනවානම් කරන්න ඕනේ කොහොමද ?> කොච්චර කල් බලන්න ඕනෙද
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    oya thiyenne ;) USA passport, bank statement, godak states wala driving license mama unath hadala dennam :D
    machan mage laga payoneer card eka tiyenava. ekata labena USA account eken mata paypal ekak hadala verify karaganna puluvanda? help ekak denna puluvanda?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    machan mage laga payoneer card eka tiyenava. ekata labena USA account eken mata paypal ekak hadala verify karaganna puluvanda? help ekak denna puluvanda?

    dan paypal walata payoneer bank ekawath card ekawath add karanna denne na bun :(
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Paypal Limit Una Ayata Me Site EKen Salli deela documents aran limit eka ain karaganna puluwan..
    Math karagatta, $60k giya Malaysian Driving License ekatai Utility Bill EKatai. Yawala 5Min Walin Limit eka ain kara

    Code:
    secondeyesolution.com

    :):):)

    මුන්ගේ සර්විස් එල. මමත් වැඩේ කරන් තියෙනවා. 99% ක් ෂුවර් වැඩේ හරියනවා
     
    isuru harsha

    Active member
  • Nov 20, 2011
    411
    39
    28
    kandy
    පේපැල් අකවුන්ට් එක ඇක්ටිව් කරන්න $1.75 refundable transaction එකක් කරන්න ඕනි නේ? එකේ කියන bank statement එක මොකක්ද?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    neteller walatavat paypal money ganna barida bn
    ekanam danne na bun mama neteller use karala na

    පේපැල් අකවුන්ට් එක ඇක්ටිව් කරන්න $1.75 refundable transaction එකක් කරන්න ඕනි නේ? එකේ කියන bank statement එක මොකක්ද?

    e mokakda e seen eka? card eka verify karanakotanam $1.99 kapenawa eka refund wenawa code eka gahapuwama. bank eka add karanakota $0.1 ta adu deposit dekak daanawa. 1.75 gananam danne na.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ebay
    1. item එකක් අවේ නැත්නම් කරන්න ඕනේ මොකද්ද > case එකක් කරනවානම් කරන්න ඕනේ කොහොමද ?> කොච්චර කල් බලන්න ඕනෙද
     
    isuru harsha

    Active member
  • Nov 20, 2011
    411
    39
    28
    kandy
    ekanam danne na bun mama neteller use karala na

    e mokakda e seen eka? card eka verify karanakotanam $1.99 kapenawa eka refund wenawa code eka gahapuwama. bank eka add karanakota $0.1 ta adu deposit dekak daanawa. 1.75 gananam danne na.
    සොරි මචන් $1.99 තමා ... එකේ ඉල්ලන code එක කොහොමද හොයාගන්නේ? මගේ commercial bank acc එකක් තියෙන්නේ
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ebay
    1. item එකක් අවේ නැත්නම් කරන්න ඕනේ මොකද්ද > case එකක් කරනවානම් කරන්න ඕනේ කොහොමද ?> කොච්චර කල් බලන්න ඕනෙද

    දවස් 30ක් විතර බලල සෙලර්ට මැසේජ් එකකක් දාන්න එයා මොකක්හරි කියයි. එතනින් වැඩක් උනේ නැත්තම් තව සතියක් වගේ බලල කේස් එකක් open කරන්න.

    My ebay > Purchase history එකේ item එක ඉස්සරහ තියෙන Drop down මෙනු එකෙන් item not received ගිහින් කේස් එක open කරන්න.

    සොරි මචන් $1.99 තමා ... එකේ ඉල්ලන code එක කොහොමද හොයාගන්නේ? මගේ commercial bank acc එකක් තියෙන්නේ
    card centre ekata call ekak deela ahanna paypal code eka ethakota kiyai :)